මේ මැප් එකේ විදිහට fiber cables යන්නේ සිංහරාජේ හරහානේ බන්...![]()
සිංහරාජේ යන්නේ මොකක් හරහ ද බන්

මේ මැප් එකේ විදිහට fiber cables යන්නේ සිංහරාජේ හරහානේ බන්...![]()

ඔය ඇප් එකේ වාසිය උන්ට ගණන්/ඩේටා වෙනස් කරන කරන සැරේට අමුතුවෙන් දැන්වීම් දාල කියන්න ඕනේ නෑ නෙ
හෙට ඉඳන් 7 day, 500/= කියල උනත් දාන්න පුළුවන්.

thanksAGSUPUN
kiwwa, ehema hariyanne naa kiyala. Eka nisa KOPLAYER eka use karanna.![]()
![]()


මන් slt පාවිච්චි කරන්නේ. එටිස්ලට් උන් හොර ගුහාවක් බන්.. ලාබ හන්ද මන් ඉස්සර එලකිරියෙන් ගත්ත 550 පැකේජ් එකේ මේ වෙනකොට බිල් එක 8000 පැනල. එකපාරට ක්‍රෙඩිට් ලිමිට් එක බිලට නොදා එවන්න ගත්ත . හරිනම් ක්‍රෙඩිට් ලිමිට් එක පන්නම කැන්සල් කරන්නැතුව 8000 වෙනකන් අරන් අවා. ebill කක ඇවිත් තිබ්බ ඔක්තෝබර් මාසේ එකේවත් ක්‍රෙඩිට් ලිමිට් එකක් දල නැහැ.![]()
etisalat prasiddai bn ohoma mulin aduganta dila passe wena wena pathi walin gaana kapaganna..
math ara 20Gb 550/= pkg eka use kara.mulin nm hodata thibba. masa pahak wage ynkota enna enna bill eka wadi una.mage usage eka wadi une na.ahuwama ungen eka eka magul kiyewuwa. kalin tax ekka 800k wge apu bill eka(20GB+ Extra 3Gb wageth use karanawa pkg active nokara) passe 1200 1300 enna gaththa.,,
okath ehema wei![]()
පැකේජ් එකේ ගානට සල්ලි දැම්මහම වැඩියෙන් කපන්න බැ නේ. තියන කාලේ යුස් කරලා පස්සේ ඇත ඇරලා දැම්මහම අපිට පාඩු නැ නේ 
ඔක ඔය කියන එවා හම්බ වෙන්නේ නැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1819852
ඔන්න බලපන් ජනදිපල්ති කෙනෙක්ට සලකන හැටි 
ටහු... කො ඔය එටිසලාට් උන්ගේ ලයිසොම. කැන්සල් කරලා දාන්න හිතෙනවා උට්ටන්ව.මමං ඕක දැක්කා. මට පෙන්නේ ජනාදිපති තුමාට අසාදාරනයක් වෙලා තියනවා වගේ . අනිත් උන් ඔක්කොටම 15ගිගා දිලාඔන්න බලපන් ජනදිපල්ති කෙනෙක්ට සලකන හැටි
![]()



ටහු... කො ඔය එටිසලාට් උන්ගේ ලයිසොම. කැන්සල් කරලා දාන්න හිතෙනවා උට්ටන්ව.
![]()

ඇයි ෆ්‍රී වයි පයි නැද්ද ජනාධිපති කාර්යාලෙටටහු... කො ඔය එටිසලාට් උන්ගේ ලයිසොම. කැන්සල් කරලා දාන්න හිතෙනවා උට්ටන්ව.
![]()

වෙන්න ඇති. එත් දැනට තියන 200කත මේ 15ගිගා ලාබයිපැකේජ් එකේ ගානට සල්ලි දැම්මහම වැඩියෙන් කපන්න බැ නේ. තියන කාලේ යුස් කරලා පස්සේ ඇත ඇරලා දැම්මහම අපිට පාඩු නැ නේ
![]()



මන්ගලගේ එක තමා ෆ්‍රී..ඇයි ෆ්‍රී වයි පයි නැද්ද ජනාධිපති කාර්යාලෙට![]()
mat beluwe ay ubawat demme kiyla..මාව දැම්මේ මොන එහෙකටදමටත් හම්බ ටැග් එකක් වදින වැඩක් මේක
![]()

