network admin උදව්වක්

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මචන් ලා office එකේ ඉන්ටෙර්නල් network එකේ වැඩ කරන අය මොනවාද නෙට් එකේ කරන්නේ කියලා පෙන්නන software tool එකක් තියෙනවද, අපේ උන් නිකන් කාලේ කනවා සමහර වෙලාවට youtube ගිහින්, machine ඔකොම server එකට connect කරලා තියෙන්නේ,

    දන්න කෙනක් ඉන්නවා නම් help එකක් දෙන්න

     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    wadak na ban. mama wage ponnayek hitiyo hari yanne na ban :( ape eke okkoma blocked everything. But here I am:)