2017 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආදර හැඟුම් මෝදු වෙලා :love: පොල් ගාල දුන්නට පස්සේ හාමිනේ කිස් එකක්වත් දෙන්න ඇති


    ඒක තමා එහෙනම් අතරමගදී දැනuth සෞන්ඩ් නැතිවෙන්නේ
     
    • Like
    Reactions: lankanatha

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදර හැඟුම් මෝදු වෙලා :love: පොල් ගාල දුන්නට පස්සේ හාමිනේ කිස් එකක්වත් දෙන්න ඇති

    නැත්තන් හදිස්සියට පොල් ගාල ඇවිත් කියල පොලු පාරක් දුන්නද දන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සැරින් සැරේ ඇහෙන්නේ නැතුව යනවා වගේ.දැනට දෙපාරයි.


    කටුස්සා තරිඳුට එක එක ඒවා මතක් කරනවනේ. අද ම්ම් ම්ම් ම්ම් තමා.:baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කටුස්සා තරිඳුට එක එක ඒවා මතක් කරනවනේ. අද ම්ම් ම්ම් ම්ම් තමා.:baffled:

    අඅ ගානවා ම්ම් ගානවා
    මොකක්හරි හොරයක් තියනවා