Samsung Galaxy J7 Prime / Max

th.rukshan

Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    J7 Max එකේ එකම අවුල තමයි Display quality එක. අනික් දේවල් J7 Pro එකට වඩා හොඳයි
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    J7 PRO එක හොඳයි වගේ J7 MAX එකට වඩා.
    මාත් J7 MAX එකක් ගත්ත.ඒකෙත් කියන්න තරම් අවුලක් නෑ.Front cam එකනම් 13MPකිව්වට එච්චරම Quality එකක් නෑ.
    SMART GLOW කියල REAR CAM එක වටේ Notification Light එකක් තියෙනව.:P:P

    ආ මගෙ එකනම් අරන් සතියක් යන්නත් කලින් වැ‍ටුන.Tempered Glass එක ගියා.මේකෙ Display එක පොඩ්ඩක් Edge ගතියක් තියෙන නිසා
    Tempered Glass එක ගැහුවම පොඩ්ඩක් උඩින් වගේ තියෙන්නෙ.
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    :sorry:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar365404_39.gif

    හොදම එක?!