2017 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    22405535_1642690692464446_810283824506560493_n.jpg
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උපුල්ගේ පෞද්ගලික අත්දැකීමක්ද මේ :oo:

    ඔබ දෙසවන් ඇයි අගුලු වැටී :baffled:

    ඔබ දෙසවන් නෙමෙයි මගේ දෙසවන් කියලලු උපුල් කියන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබ දෙසවන් නෙමෙයි මගේ දෙසවන් කියලලු උපුල් කියන්නේ
    හුලං පිරිලා වෙන් ඇති කන් අගුලු වැටිලා තියෙන්නේ :baffled:

    චටාස් ගාල කනට දෙකක් දුන්න නං හරියනවා ඕක :P
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    මගුල කාමරේට මීයෙක් ඇවිත් ඔක්කොම විනාස කරා :angry::angry:එක නිසා radio එකට එන්න පරක්කු උනා :no::no:
    tharindu bro req එකක් පුලුවන්ද?:dull::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හුලං පිරිලා වෙන් ඇති කන් අගුලු වැටිලා තියෙන්නේ :baffled:

    කනට දෙකක් දුන්න නං හරියනවා ඕක :P

    උපුලිගේ කච කචේම අහල උපුල්ගේ කන ඇහෙන්නේ නෑලු දැන්