2017 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඉන්න මීයා මදිවට තව එකෙක් ඇවිත්ද :rofl:

    :growl::growl: පුසා ඉදපු හින්දා හොඳට ගියා මීයව කොටු කරලා පුසව දැම්මා , චර්ස් චර්ස් ගාලා දුන්නා වැඩේ විනාඩි දෙකෙන් මීයා අතුරුදහන් කෑල්ලක්වත් තිබ්බේ නෑ :no::no:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    :growl::growl: පුසා ඉදපු හින්දා හොඳට ගියා මීයව කොටු කරලා පුසව දැම්මා , චර්ස් චර්ස් ගාලා දුන්නා වැඩේ විනාඩි දෙකෙන් මීයා අතුරුදහන් කෑල්ලක්වත් තිබ්බේ නෑ :no::no:

    බළලුන් ලවා මීයන් ඇල්ලීම:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :growl::growl: පුසා ඉදපු හින්දා හොඳට ගියා මීයව කොටු කරලා පුසව දැම්මා , චර්ස් චර්ස් ගාලා දුන්නා වැඩේ විනාඩි දෙකෙන් මීයා අතුරුදහන් කෑල්ලක්වත් තිබ්බේ නෑ :no::no:
    පව් වැඩ ඕවා :no: මේ ආත්මේ මීයෝ මරපුවම ලබන ආත්මේ මීයෙක් නැතුව ඉපදෙනවා :yes: අපි නං දන්නේ නෑ ඔන්න :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :growl::growl: පුසා ඉදපු හින්දා හොඳට ගියා මීයව කොටු කරලා පුසව දැම්මා , චර්ස් චර්ස් ගාලා දුන්නා වැඩේ විනාඩි දෙකෙන් මීයා අතුරුදහන් කෑල්ලක්වත් තිබ්බේ නෑ :no::no:

    :baffled::baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :growl::growl: පුසා ඉදපු හින්දා හොඳට ගියා මීයව කොටු කරලා පුසව දැම්මා , චර්ස් චර්ස් ගාලා දුන්නා වැඩේ විනාඩි දෙකෙන් මීයා අතුරුදහන් කෑල්ලක්වත් තිබ්බේ නෑ :no::no:

    ඕව අහස පොලව නුහුලන අපරාධ....
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්

    බළලුන් ලවා මීයන් ඇල්ලීම:baffled:

    බළල්ලු ඉන්නේ ඕකට තමා , ඉපදුන දවසේ ඉදන් කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා හදලා ඔය වගේ වැඩක් වත් කරන්න බැරිනම් වැඩක් නෑ :angry::angry: