2017 Oct-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වැඩක් නෑ ඒ උනාට වැරදි :D:D

zw1dz9.jpg



මුකක් කිව්ව වැරදී?:angry:
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙන් වෙන්නවදෝ....ළං වූයේ
    ළං වෙන්නවදෝ... වෙන් වූයේ

    මං ආ මග නවතින්නම්
    බිඳුවක් ඇතින් ඉන්නම්
    සිහිනෙන් ඔබ දැක ගන්නම්
    හැබැහින් ළඟටම එන්නම්

    දෙන්නා උන්නේ රන් රස සේ පෙම් අරණේ
    ආදරේ තාරකා සෝ වළාවේ හැංගුනේ

    කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ
    ඈ සිතේ මා කෙරේ මෝදු වේවා ආදරේ