Hats off to the Mr. Merc

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙපාරක් බලන්න උනා බෙන්ස් එක හොයාගන්න.................:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කොහෙද බං මේකේ රිය අනතුරක් තියෙන්නේ?

    එක නෙමෙයි මේක බලාන්

    9YxMywn.gif
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රෝස පාට පුක් රත්නය කොහොමද?

    ඒක හින්ද තමා බං බෙන්ස් එක හොයන්න දෙපාරක් බලන්න උනේ. මම Hats off කරන්න බැලුවේ.... බට් ඊට කලින් penis erect වුනා....:lol:
     
    • Like
    Reactions: DangerMan119
    Oct 4, 2017
    231
    13
    0
    මට හිතෙන්නෙ benz එක drive කරන්නෙ driver මිස අයිතිකාරය නෙවේ. ලමයව drop කරන්න වගේ යන්න ඇත්තෙ. මහ කාලකන්නි හිගන driver තමයි ඔය වැඩේ කරන්න ඇත්තෙ. 2.50 හෙ මිනිස්සු.:angry: E class එකේ interior එක ඉවරයි ලේ හැලිල. දැන් ඉතින් අයිතිකාර මනුස්සයට ඕක විකුණන්න වෙනවනෙ. ඔය driver ල ඔහොමමයි උන්ගෙ පැලැන්තියෙ අයට උදව් කරනවා:angry:
    අනික අරවයෙ ලේසියෙන් interior clean කරන්න කියලද.
    මගෙ 5 series එක මමම drive කරන්නෙ ඔය නිසා තමයි.
    කාලකන්නි මනුස්සයො. මුන්ට Ambulace එකක් එනකන් ඉන්න බෑනෙ. කොහෙද නැති කාලකන්නිගෙ පව් ගෙවන්න ඕන අපි. මමනම් headlight ගහගෙන ඔතනින් යන්නෙ. මී හරක්:angry:
     
    Last edited:
    Oct 4, 2017
    231
    13
    0
    ඒක හින්ද තමා බං බෙන්ස් එක හොයන්න දෙපාරක් බලන්න උනේ. මම Hats off කරන්න බැලුවේ.... බට් ඊට කලින් penis erect වුනා....:lol:

    ආ ඔය ඉන්නෙ අවජාතක සිංහලේ ජාතිවාදියො ටික:angry:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    KOSSA UDA IDAN YATATA WATENNE
    PATHTHATA YANNE NAHA

    උබගේ explanation එක 100% නිවැරදියි කියල මෙතන ඔප්පු කරන්න තරම් ශාක්ෂි නැහැ :no: මෙතන Aliens ලගේ බලපෑමක් තියෙනව කියලත් හිතන්න පුළුවන් chance එකක් තියනවා. මේක නෙමෙයි එකම අවස්තාව පිටසක්වලුන්ගේන් මේ ලෝකේ මීට කලින් බලපෑම් ගොඩක් වෙලා තියෙනවා.

    ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් හොයල බලපන් ඔය ගැන :rolleyes:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    මචන් මන් උඹලට බොහොම කරුණාවෙන් කියන්නෙ ඔය පිටසක්වල ගොන් ආතල් වෙනම thread එක් දාල අරගනින් මේකෙ ඔය මගුල් කතා කරන්න එන්න එපා. මොකද මම පුද්ගලිකව ඔය විකාර පිලිගන්නෙ නෑ. ඔය optical illusion එකක්. කරුණකරල ඔය මගුල වෙන thread එකක දාගෙන මෙතනට link කරන්න. මේක දැම්මෙ අර merc එකේ මනුස්සයගෙ ක්‍රියාව අගය කරන්න.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මට හිතෙන්නෙ benz එක drive කරන්නෙ driver මිස අයිතිකාරය නෙවේ. ලමයව drop කරන්න වගේ යන්න ඇත්තෙ. මහ කාලකන්නි හිගන driver තමයි ඔය වැඩේ කරන්න ඇත්තෙ. 2.50 හෙ මිනිස්සු.:angry: E class එකේ interior එක ඉවරයි ලේ හැලිල. දැන් ඉතින් අයිතිකාර මනුස්සයට ඕක විකුණන්න වෙනවනෙ. ඔය driver ල ඔහොමමයි උන්ගෙ පැලැන්තියෙ අයට උදව් කරනවා:angry:
    අනික අරවයෙ ලේසියෙන් interior clean කරන්න කියලද.
    මගෙ 5 series එක මමම drive කරන්නෙ ඔය නිසා තමයි.
    කාලකන්නි මනුස්සයො. මුන්ට Ambulace එකක් එනකන් ඉන්න බෑනෙ. කොහෙද නැති කාලකන්නිගෙ පව් ගෙවන්න ඕන අපි. මමනම් headlight ගහගෙන ඔතනින් යන්නෙ. මී හරක්:angry:

    වැඩක් බලාගනින් මිනිහෝ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    මේක දැම්මෙ අර merc එකේ මනුස්සයගෙ ක්‍රියාව අගය කරන්න.

    Merc karaya live accident eka balanna nawaththuwe. Passe uta leddu adinna wenakota maru wenna giye.

    Hondata balanna pare aine eka katha karaddi merc karayath race karala anik paththta kapala maru wenna haduwe,
    Eth issarahin grand vitara ekak awa paara block una. Ara minissu okkoma awith car eketa naginna heththu una, uta no option. maru wenne baha. ithin u leddu ekkan giya. ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    මචන් මන් උඹලට බොහොම කරුණාවෙන් කියන්නෙ ඔය පිටසක්වල ගොන් ආතල් වෙනම thread එක් දාල අරගනින් මේකෙ ඔය මගුල් කතා කරන්න එන්න එපා. මොකද මම පුද්ගලිකව ඔය විකාර පිලිගන්නෙ නෑ. ඔය optical illusion එකක්. කරුණකරල ඔය මගුල වෙන thread එකක දාගෙන මෙතනට link කරන්න. මේක දැම්මෙ අර merc එකේ මනුස්සයගෙ ක්‍රියාව අගය කරන්න.
    ඔය කතාව fox mulder ට කිව්වනං කනේ පාරක් ෂුවර් උබට