වැලක් බලලා අත්ටැක්ටරේ පැදීම (16+
වැල බලන, අත් ටැක්ටර්පදින කුකුලෝ ඇතුළට එන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මම මේ කියන කතාව 100% ඇත්ත. කැමති උන් විස්වාස කරපන්. මගේ ඉස්කෝලෙ යනකාලේ ඉදන් හොද බොක්කෙ ෆිට් එකක් හිටියා. උගේ නම් සඳුන් කුමාර. අපි ඌට කිව්වේ කොටා කියලා. මිනිහා ගොඩක් කොටයි. ඌගේ තත්තට සල්ලි ගොඩක් තිබ්බ. අපි 6 ඉද්දි මූ 60000/=ක් දීලා Pentium 3 එකක් ගත්තා. ඒ කාලේcomputer එකක් කියන්නෙ දුර්ලබ දෙයක්. මූ එදා ඉදන්ප්රසිද්ධ වැල බෙදන්නෙක්. අහල පහලා ඉස්කෝලවල කොල්ලෙ, ත්රීවීල් පාක්වල කොල්ලෝ කොටා කිව්වම නොදන්න කෙනෙක් නැහැ. වැල පප්පෙක්. ලගදි මිනිහා මට පාන්දර 3ටකෝල් එකක් ගත්තා. අරන් මගෙන අහනවා මනෝ ෛවද්යකෙනෙක්ගේ numberඑකක් නැද්ද කියලා. මාන් උඩ ගියා. මිනිහා සියදිවි නසා ගන්න වගේ කතා කරේ. මම ඒ වෙලේම doc.lk එකෙන් දොසතරලා කිහිපදෙනෙක්ගේ නම්බර් ටිකක් දුන්නා.
මූ මානසික හොදටම වැටීලා. හේතුව තමයි ස්වයං වින්දනේ පාලනය කර ගන්න බැරි එක. මූ දවසට 3-4 පාර කරනවලු. නැගිට ගන්නවත් පන නැහැලු. ඒ කාලේ 89.com එකේ පොඩි වැලවලින් පටන් ගත්ත එක දැන් VR PORN video දක්වා බලන්න අබ්බැහි වෙලා. මූ VR device එකක් තියාගෙන VR porn download කරලා බලනවා. බොරු කියන්න ඕනි නැහැ, මම පහුවෙනිදා උදේම උගේ ගෙදර ගියා. මාත් VR deviceඑකෙන් වැලක් බැලුවා. පට්ට විදියට feelingදැනෙනවා යකුනේ. කෙල්ල ලග ඉන්නවා වගේ.
කොහොම හරි දොස්තර කෙනෙක් ලගට ගියා ගෙදරට හොරෙන්. දැන් නම් ටිකක් විතර හරි. දොස්තර කිව්වා 18+vidoe block කරන softwear එකක් LAPඑකට දන්න කියලා. උගේ lapඑකේ kaspersky තියනවා. මම Perantal controll එක ON කරලා, මම password එකක් දැම්මා. එක දන්නෙ මම විතරයි. උට වැල බලන්න දැන් විදියක් නැහැ. මට නම් මේ දේවල් හිතා ගන්න බැහැ . කෙල්ලො නම් ආප්ප සීන් , ස්වයන් වින්දනේ නිසා මානසිකව වැටිලා ඉන්නවා කියලා අහලා තියනවා. පත්තරවල ෛවද්ය උපදෙස් තීරුවේ ඒවගේ දේවල් ඕනි තරම් දකලා තියනවා. ඒත් කොල්ලෙක්ට මෙහෙම වෙන්න පුලුවන් ද ? උබලට වෙලා තියනවද? නිතරම ටැක්ටර් එලවන අයපරිස්සමෙන් හිටපන්. කොයි වෙලේ හරි මානසිකව අවුල් ගියොත් සියදිවි නසා ගන්න හිතෙයි. නැත්නම් කෙල්ලෙක් දූෂනය කරන්න හිතෙයි.