වැලක් බලලා අත්ටැක්ටරේ පැදීම​ (16+

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වැලක් බලලා අත්ටැක්ටරේ පැදීම​ (16+

    වැල බලන​, අත් ටැක්ටර්පදින කුකුලෝ ඇතුළට එන්න​
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මම මේ කියන කතාව 100% ඇත්ත​. කැමති උන් විස්වාස කරපන්. මගේ ඉස්කෝලෙ යනකාලේ ඉදන් හොද බොක්කෙ ෆිට් එකක් හිටියා. උගේ නම් සඳුන් කුමාර​. අපි ඌට කිව්වේ කොටා කියලා. මිනිහා ගොඩක් කොටයි. ඌගේ තත්තට සල්ලි ගොඩක් තිබ්බ. අපි 6 ඉද්දි මූ 60000/=ක් දීලා Pentium 3 එකක් ගත්තා. ඒ කාලේcomputer එකක් කියන්නෙ දුර්ලබ දෙයක්. මූ එදා ඉදන්ප්‍රසිද්ධ වැල බෙදන්නෙක්. අහල පහලා ඉස්කෝලවල කොල්ලෙ, ත්‍රීවීල් පාක්වල කොල්ලෝ කොටා කිව්වම නොදන්න කෙනෙක් නැහැ. වැල පප්පෙක්. ලගදි මිනිහා මට පාන්දර 3​ටකෝල් එකක් ගත්තා. අරන් මගෙන අහනවා මනෝ ෛවද්‍යකෙනෙක්ගේ numberඑකක් නැද්ද කියලා. මාන් උඩ ගියා. මිනිහා සියදිවි නසා ගන්න වගේ කතා කරේ. මම ඒ වෙලේම doc.lk එකෙන් දොසතරලා කිහිපදෙනෙක්ගේ නම්බර් ටිකක් දුන්නා.
    මූ මානසික හොදටම වැටීලා. හේතුව තමයි ස්වයං වින්දනේ පාලනය කර ගන්න බැරි එක​. මූ දවසට 3-4 පාර කරනවලු. නැගිට ගන්නවත් පන නැහැලු. ඒ කාලේ 89.com එකේ පොඩි වැලවලින් පටන් ගත්ත එක දැන් VR PORN video දක්වා බලන්න අබ්බැහි වෙලා. මූ VR device එකක් තියාගෙන VR porn download කරලා බලනවා. බොරු කියන්න ඕනි නැහැ, මම පහුවෙනිදා උදේම උගේ ගෙදර ගියා. මාත් VR deviceඑකෙන් වැලක් බැලුවා. පට්ට විදියට feelingදැනෙනවා යකුනේ. කෙල්ල ලග ඉන්නවා වගේ.

    කොහොම හරි දොස්තර කෙනෙක් ලගට ගියා ගෙදරට හොරෙන්. දැන් නම් ටිකක් විතර හරි. දොස්තර කිව්වා 18+vidoe block කරන softwear එකක් LAPඑකට දන්න කියලා. උගේ lapඑකේ kaspersky තියනවා. මම Perantal controll එක ON කරලා, මම password එකක් දැම්මා. එක දන්නෙ මම විතරයි. උට වැල බලන්න දැන් විදියක් නැහැ. මට නම් මේ දේවල් හිතා ගන්න බැහැ . කෙල්ලො නම් ආප්ප සීන් , ස්වයන් වින්දනේ නිසා මානසිකව වැටිලා ඉන්නවා කියලා අහලා තියනවා. පත්තරවල ෛවද්‍ය උපදෙස් තීරුවේ ඒවගේ දේවල් ඕනි තරම් දකලා තියනවා. ඒත් කොල්ලෙක්ට මෙහෙම වෙන්න පුලුවන් ද ? උබලට වෙලා තියනවද​? නිතරම ටැක්ටර් එලවන අයපරිස්සමෙන් හිටපන්. කොයි වෙලේ හරි මානසිකව අවුල් ගියොත් සියදිවි නසා ගන්න හිතෙයි. නැත්නම් කෙල්ලෙක් දූෂනය කරන්න හිතෙයි.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Sex බලන්න විතරක් නෙමෙ. ඕනි දෙක්කට ඇබ්බැහි වුනොත් ගැලවෙන්න ආමරුයි. බොන්න , කුඩු ගහන්න​, බුලත් විට කන්න​, ගණීකාවන්ගේ පහස ලබන්න වගේ ඒවාත් මේ වගේම තමයි. TV seriesබලන එක, facebokkයන එකත් එක්තරා විදියක ඇබ්බැහිවීමක්.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    VR device eken SEX balanava kiaynnema KOTA nam vinasa vela ivarayi. Vela bedala KOLLO narak karapuvage KARUMA thamayi KOTA gevane
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    460
    63
    bandaragama
    rs 60000 k=pentium 3
    vr device
    doc.lk
    කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවද මන්දා:rolleyes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔක හිතේ අවුලක් බන් හොද මනෝ දොස්තර කෙනෙක්ට පෙන්නපන්. අනික ඌට කෙල්ලක් නැද්ද එහෙම කිසිම දේකට සොසල්.නැතුව කාමරේටම වෙලා.ඉන්නකොට ඔක වෙනවා. පුලුවන් තරම් ඌව වෙන දේවල් වලට යොමු කරන්න බලපන්.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    rs 60000 k=pentium 3
    vr device
    doc.lk
    කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවද මන්දා:rolleyes:

    issara Pentium 3 Rs 60000/ yi ban. (PC, Monitor, Monitor Filter glass, Key board, mouse, Sound card, Speaker, Modem card, UPS ) Ubalata visava naha. Issara Sound card ekayi, Modem card ekayi api salli dila ganna oni :lol: Godak P3 computer vala Sound card and modem card ave naha.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඩොක් එල් කේ යන්න ඌ දන්නේ නැද්ද පෙන්ටියම් 3 එකෑඉ ඉදන් කුවාඩ් කො වෙනකන් කොම්පියුටර් ගහපු එකාට. අනික කාස්පර්ස්කයි මොන පොන්නයෙක්ද? ටොරන්ට් එකකින් බාපියකො..
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    issara Pentium 3 Rs 60000/ yi ban. (PC, Monitor, Monitor Filter glass, Key board, mouse, Sound card, Speaker, Modem card, UPS ) Ubalata visava naha. Issara Sound card ekayi, Modem card ekayi api salli dila ganna oni :lol: Godak P3 computer vala Sound card and modem card ave naha.

    9.12.14rm100_0485.jpg


    ඒ කාලේ P2 P3 දැන් කාලේ i5 i7වගේ. මාර ගණන්. මගේ ළග තිබ්බ මේ ජතියෙ computerඑකක්. ඒකට usb port තිබ්බෙ නැහැ. මට usb port තියනcard එකක් වෙනම සල්ලි දීල ගහන්න වුනා. ඔයාගේ යාලුව නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා විනස වෙලා තියෙන්නෙ. 56kbps Internet speed එකක් තිබ්බ කාලේ internet එකෙන් වැල බාන එක එපාම කරපු වැඩක්. ඒකලේ ගොඩක් තිබ්බෙ VHS වැල සහ චිත්‍රකතා පත්තර​. ඔයාගේ යලුවා අසහන කාරයෙක්. ඒකයි මේ විදියට විනාස වෙලා ඉන්නෙ.