සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    mata danna ekek kiyapan solar loan ekak aran okata invest karoth installment eka gewala profit ekak athata ewida?

    profit එකක් ගන්න නම් මුල් අවුරුදු 7 අමාරුයි බන් මොකද මු කියන විදියට 5kw system එකකට 1 million යනවලු එතකොට බෑන්ක් ලෝන් එකක් දැම්මොත් අවුරුදු 7 කට 14% ගානේ මාසෙකට 18740/= ගෙවන්න ඕන ඒ කියන්නේ 1 million වලට total ගෙවන්න ඕන1574160/= , උඹට 5kw system එකකින් මාසෙට යුනිට්ස් 600 , 600 x 22 = 13200/= ඕකෙන් යුනිට්ස් 200ක් විතර උඹ පවිච්චිකරනකොට තව අඩුවෙනවනේ.

    හැබැයි අවුරුදු 22 ට බැලුවොත් නම් ලාබයි, යුනිට්ස් 200ක් විතර උඹ මාසෙකට පවිච්චිකරනවනම් ඉතුරු 400 ට ගණන් හැදුවොත් 5kw system එකකට මුල් අවුරුදු 7 ට 739200/= ඉතුරු අවුරුදු 15 ට රු.15 ගානෙ ගණන් හැදුවොත් 1080000/= එතකොට මුළු මුදල 1819200/= එකියන්නේ 1819200-1574160= 245040/=

    බෑන්ක් ලෝන් එකක් නොදැම්මානම් අවුරුදු 22 ට උඹේ ලාබය 819200/=
     
    • Like
    Reactions: Oli_Vili

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    22309009_380606985689547_5698775324177694991_n.jpg
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    සුර්ය විදුලි බල පද්ධති මිලදී ගැනීම සදහා 8 % පොළියට ණය මුදලක් ........

    "රිවි බල සවි" ණය යෝජනා ක්‍රමය සදහා ඔබත් අදම අයදුම් කරන්න.

    වැඩි විස්තර සදහා අමතන්න..... 011 4500 133
     

    pissu puuusa

    Junior member
  • කොහොම වුනත් රටක් හැටියට ගත්තම විශාල ව්දේශ විනිමය ප්‍රමාණයක් රටෙන් ඉවතට යන ක්‍රමයක්.
    වයර් ටිකයි, ඇලුමිනියම් ටිකයි ඇරෙන්න අනික් සේරම පිටින්.

    කොහොම උනත් හොඳ පොස්ට් එකක්......

    එහෙම කියන්න එපා මචං.... මොකද දැනට CEB එක පවර් එක generate කරන්නේ Coal, Hydro n Fuel කියන එව්වගෙන් තමා. ඕකෙන් Hydro තමයි cost එක අඩුම(installing cost එක විතරයි) හැබැයි එකත් අව්රුද්ද පුරාම නැ.:frown:
    දෙවනියට cost එක අඩුම coal power, (ඒකෙත් දැනට තියෙන්නේ එක power plant එකයි) cost එක වැඩිම fuel burn කරලා power generate කරන එක තමා.(unit 1 = 20.00-25.00 rs) ඕවගෙන් coal n fuel කියන දෙකම ලංකාවේ නැ. රටින් ගෙන්නන්න ඕන.:dull:
    solar කියන්නෙත් hydro වගේම ලංකාවේ තියන free energy එකක්.:yes:
    ඒකෙත් installing cost එක විතරයි. එහෙම බැලුවම solar කියන්නේ විදේශ විනිමය ඉතුරු වෙන වැඩක්.:D
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    එහෙම කියන්න එපා මචං.... මොකද දැනට CEB එක පවර් එක generate කරන්නේ Coal, Hydro n Fuel කියන එව්වගෙන් තමා. ඕකෙන් Hydro තමයි cost එක අඩුම(installing cost එක විතරයි) හැබැයි එකත් අව්රුද්ද පුරාම නැ.:frown:
    දෙවනියට cost එක අඩුම coal power, (ඒකෙත් දැනට තියෙන්නේ එක power plant එකයි) cost එක වැඩිම fuel burn කරලා power generate කරන එක තමා.(unit 1 = 20.00-25.00 rs) ඕවගෙන් coal n fuel කියන දෙකම ලංකාවේ නැ. රටින් ගෙන්නන්න ඕන.:dull:
    solar කියන්නෙත් hydro වගේම ලංකාවේ තියන free energy එකක්.:yes:
    ඒකෙත් installing cost එක විතරයි. එහෙම බැලුවම solar කියන්නේ විදේශ විනිමය ඉතුරු වෙන වැඩක්.:D

    Poddak out of topic, ai machan api Trinco paththe gahanna thibba Coal eka akulala dala Gana wadiyn yana LPG plant ekak gahanna yanne? Solar Idea eka oluwe thiyenawa issella Gedara hadana wade ivara karaganna oni :nerd:
     

    pissu puuusa

    Junior member
  • Poddak out of topic, ai machan api Trinco paththe gahanna thibba Coal eka akulala dala Gana wadiyn yana LPG plant ekak gahanna yanne? Solar Idea eka oluwe thiyenawa issella Gedara hadana wade ivara karaganna oni :nerd:

    trinco වල ගහන්න හදන්නේ තවත් coal plant එකක් කියල තමා අහලනම් තියෙන්නේ.:oo:
    LPG නම් නෙවි Natural gas (මීතේන් වගේ) වලින් plant එකක් තමා යෝජනා වෙලා තියෙන්නේ.
    ඒක හැබැයි මතක හැටියට කොලබ පැත්තේ තමා ගහන්න හදන්නේ.(හරියටම මතක නැත.)
    coal වලට වඩා ගණන් නම් වැඩි තමා.
    ලංකාව නේ බං....:frown:
    ඔය project ඉතිං පාස් කරන එකාට හම්බවෙන කුට්ටිය අනුව තමා මොකද්ද ගහන plant එක කියන එක තීරණය වෙන්නේ.

    කොහොම උනත් ගෙයි හදාගන්න වැඩේ ඉක්මනට කරගනිං.:)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    AUEfob5.jpg


    ඔය එක කොටුවක් කීයක් විතර වෙනවද? පොඩි සිස්ටම් එකක් හදන්නයි මචං අනන්නෙ
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    AUEfob5.jpg


    ඔය එක කොටුවක් කීයක් විතර වෙනවද? පොඩි සිස්ටම් එකක් හදන්නයි මචං අනන්නෙ

    Oya eka panel ekak Machan 315W Oka Chinese A grade panel ekak roughly 20 - 22th athara ganak wenawa..
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    ceb grid ekata connect karana model eke inverter ekata dena warrenty eka kohomada..hadisiye lighning wage case ekakadi warennty cliam denawada..nathnam lighting damage kiyala maru wenawada ?

    Normal Inverter ekak machan Lightning surge protection walin cover wenawa.. Anyway German inverter walata 5 years and chinese inverter walata 5 years wage standard warrenty ekak enawa.. Me dekama Warrenty 20 years wenakan wedi karaganna puluwan amathara ganak gewala.
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    machan micro inverter kiyala jathiyakuth thiyanawa nee da? eka normal ekata wada price eka adui... eka gana poddak kiyapan ko

    Machan Micro Inverters aththatama mama ekakwath karala na. Hariyatama danne na.. Namuth micro inverter normal solar system eka cost ekata wada adui.