Good post bro. Keep it up
පොඩි දේවල් ටිකක් ඇතුලත් කරන්නම් දැන්ගන්නත් එක්කම.
Solaredge inverter එක chinese එකක් නෙවෙයි . Made in Israel.
ඇත්තටම හොඳ inverter එකක් ඒත් ලංකාවේ එක්තරා ආයතනයක ක්රියා කලාපය හින්දා අනිත් ආයතන වලින් මේක හොඳ නෑ කියනවා.
Omnik inverter එක chinese එකක් ඒත් performance අතින් හොඳයි. හැබැයි harmonic test වලින් නම් කිහිප තැනකදිම fail වෙලා තියනවා.
Kaco inverter එක country of origin south Korea. ඒත් ලංකාවට ගොඩක් වෙලාවට එන්නේ china/ Taiwan වලින්. හැබැයි quality එක අතින් ගැටලුවක් නෑ.
ABB inverter එක country of origin Italy උනත් ලංකාවට එන්නේ ඉන්දියාවේ හදන එකක්. මේක ගැන වැඩි විස්තරයක් කියන්න දන්නෙ නෑ.
දිගටම වැඩේ කරගෙන යමු සප් එකක් දෙන්නම් පුලුවන් වෙලාවට.