මේ ක්රමයේදී වෙන්නේ ඔයා ගෙදර හයිකරපු සෝලාර් සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන කරන්ට් එක ඔයාගේ පාවිච්චියට භාවිතා වෙන ගමන් වැඩි කොටස ඒ කියන්නේ ජෙනරේට් වෙලා පාවිච්චි නොවුන කොටස ග්රිඩ් එක හරහා සීයීබී එකට යනවා. එතකොට අපිට ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය හෝ ලෙකෝ එකෙන් පළමු අවුරුදු 7ට රු. 22 ගානෙත් ඉතුරු අවුරුදු 15 ට රු.15 ගානෙත් ගෙවනවා. මේ අවුරුදු විසි දෙකෙන් පස්සේ ගෙවීම කොහොමද කියලා තාම රජයෙන් තීරණය කරලා නෑ මම දන්න විදිහට.
bro is this inflation adjusted amount? after 15 years 15 rupees would worth nothing