mata danna ekek kiyapan solar loan ekak aran okata invest karoth installment eka gewala profit ekak athata ewida?
profit එකක් ගන්න නම් මුල් අවුරුදු 7 අමාරුයි බන් මොකද මු කියන විදියට 5kw system එකකට 1 million යනවලු එතකොට බෑන්ක් ලෝන් එකක් දැම්මොත් අවුරුදු 7 කට 14% ගානේ මාසෙකට 18740/= ගෙවන්න ඕන ඒ කියන්නේ 1 million වලට total ගෙවන්න ඕන1574160/= , උඹට 5kw system එකකින් මාසෙට යුනිට්ස් 600 , 600 x 22 = 13200/= ඕකෙන් යුනිට්ස් 200ක් විතර උඹ පවිච්චිකරනකොට තව අඩුවෙනවනේ.
හැබැයි අවුරුදු 22 ට බැලුවොත් නම් ලාබයි, යුනිට්ස් 200ක් විතර උඹ මාසෙකට පවිච්චිකරනවනම් ඉතුරු 400 ට ගණන් හැදුවොත් 5kw system එකකට මුල් අවුරුදු 7 ට 739200/= ඉතුරු අවුරුදු 15 ට රු.15 ගානෙ ගණන් හැදුවොත් 1080000/= එතකොට මුළු මුදල 1819200/= එකියන්නේ 1819200-1574160= 245040/=
බෑන්ක් ලෝන් එකක් නොදැම්මානම් අවුරුදු 22 ට උඹේ ලාබය 819200/=






