අඩෝ මට කැලවල් වල යන හොඳ ගරිල්ලා මිෂන් තියන ෆිල්ම් ටිකක් කියපල්ලකො රැවන්ඩා කොංගෝ යුද්ධෙදි කොංගෝ කැලවල ගරිල්ල ගේම් හුගක් ගියා කියල ත්රෙඩ් එකක දැක්ක... ඒ ගැන තියන ෆිල්ම් නැද්ද බං..