සංවර්ධන News

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Check the thread pages for latest updates.

    ඊලාම් සංකල්පය අලුත්වෙයි
    (සිරාජ් හසීම්)

    ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර
    සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම්
    රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

    මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක්ද පත්කරගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

    මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇත‍.

    දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමටත් මෙරට දෙමළ ජනතාව වෙනම
    දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බවත් එය දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවත් එම
    සංවිධානය සදහන් කර සිටීයි.

    මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ
    ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ
    මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් අරමුණ වී තිබේ.

    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සහල් මිල රුපියලකින් අඩු කිරීමට පියවර

    සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද
    මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.

    ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.

    රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.

    ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් ස
    මඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500

    වැඩි නැද්ද මන්දා හිටන්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර රාජිතගේ නැව අට ගැනත් දාපන් ..:lol::cool:

    කොච්චර ආඩම්බර වෙන්න ඕනෙද දත් දොස්තර කෙනෙක් සහ ඇමති කෙනක් වෙලා හරි අමාරුවෙන් ඉතුරු කරලා නැව් 8 ක් ගන්න එක ....

    ආදර්ශවත් චරිත

    මෙව්වා තමයි යහපලානේ නියම අරුත :cool::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,566
    3,240
    113
    Check the thread pages for latest updates.

    ඊලාම් සංකල්පය අලුත්වෙයි
    (සිරාජ් හසීම්)

    ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර
    සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම්
    රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.

    මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ සභාපතීත්වයෙන් සම්බන්ධීකරණ ක්‍රියාකාරී කමිටුවක්ද පත්කරගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

    මේ සදහා ශ්‍රී ලංකාවේ සහ ගෝලීය දෙමළ දේශපාලන සහ සිවිල් සංවිධානවලද සහාය පතා ඇත‍.

    දෙමළ ජනතාව ස්වයං අයිතිය සහිතව ජීවත් කරවීමටත් සිංහල බෞද්ධ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමටත් මෙරට දෙමළ ජනතාව වෙනම
    දෙමළ ඊලාම් රාජ්‍යයක ජීවත් කරවිය යුතු බවත් එය දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය නැමති සංවිධානයේ දේශපාලන ස්ථාවරය බවත් එම
    සංවිධානය සදහන් කර සිටීයි.

    මේ අනුව මෙම සංවිධානය සකස් කර තිබෙන දේශපාලන විසඳුම් මාලාව උතුරු නැගෙනහිර ජනතාව, විදේශ රටවල ජීවත් වන දෙමළ
    ඩයස්පෝරාව සහ තමිල්නාඩුවේ දේශපාලන බලවේග හරහා ඉදිරිපත් කරවීමටත් ඒ අනුව ජනමත විචාරණයක් සිදුකර දෙමළ ජනතාවගේ
    මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමටත් අරමුණ වී තිබේ.

    මෙදා පාර නම් දෙන්නයි හදන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,566
    3,240
    113
    සහල් මිල රුපියලකින් අඩු කිරීමට පියවර

    සහල් මිල රුපියලකින් අඩු කිරිමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ලංකා සතොස සභාපති අචාර්යය ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ස්ථාපනය කර ඇති තොග වෙළද
    මධ්‍යස්ථාන 22 හරහා නව මිලට සහල් තොග වශයෙන් මිලදී ගත හැකි බව ය.

    ඒ අනුව, ලංකා සතොසෙන් රුපියල් 74ක් වන නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 73කට මිලදී ගත හැකි වේ.

    රුපියල් 84ක් වන සම්බා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 83කට මිලදී ගැනීමේ අවස්ථාව උදාවේ.

    සභාපතිවරයා සඳහන් කළේ, තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 7ක මිල සංශෝධනය කිරිමට පියවර ගන්නා බව ය.

    ජනතාවට පහසුවන පරිදි සහල් මිල පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වශයෙන් වෙළඳ සංගම් නියෝජිතයින් ස
    මඟ අද සාකච්ඡා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ඔහු පැවසුවේ, මේ වනවිට තොග වෙළඳ මධ්‍යස්ථාන 22ක් සඳහා ප්‍රමාණවත් පරිදි සහල් නිකුත් කර ඇති බව ය.
    හෙට උදේ යන්න ඕන හාල් කිලෝ දෙකක් අරන් එන්න. බස් එකට නම් රුපියල් 80 ක් වගේ යයි. ඒත් රුපියල් දෙකක් ඉතුරු වෙනවනේ හාල් වලින්.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ‘පාසල් දෙන්න බැරිනම් වඳ බේත් දෙන්න‘

    ( මුදිතා දයානන්ද)

    පාසල් යවන වයසේ සෑම දරුවකුටම සුදුසු පාසලක් ලබාදීමට නොහැකි නම් දරුවන් හැදීම වළක්වන්න වඳ බෙහෙත්
    ලබාදෙන්නැයි බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී යසපාල කෝරළගේ මහතා අද(17)
    බස්නාහිර පළාත් සභාවේදී ඉල්ලා සිටියේය.

    කෝරලගේ මහතා කියා සිටියේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් 8ක් පවතින අතර එයින් පාසල් දෙකක් මධ්‍යම රජයට අයත් වන බවත්
    ඉතිරි පාසල් සියල්ල අයත් වන්නේ බස්නාහිර පළාත් සභාවට වන අතර එයින්ද හෑගල්ල ප‍්‍රාථමිකයට පවතින්නේ පළමු වසර එක් පංතියක් පමණක්
    බවයි. තවමත් 2017 වසරේ පාසලක් නොලැබුණ දරුවන් පිරිසක් හොරණ කලාපයේ සිටින බවද ඔහු පැවසීය.

    පළාත් සභාවට අයත් පාසල් හයේම පවතින්නේ පළමු වසර පංති කාමර විසිඅටක් වන අතර පසුගිය වසර දෙකක කාලය තුළ එක් පංතිකාමරයක සිටිය
    යුතු සිසුන්ගේ ප‍්‍රමාණය 45 සිට 39 දක්වා අඩුකිරීම නිසා විශාල සිසුන් සංඛ්‍යාවකට පාසලක් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් පංතියක සිසුන්
    ප‍්‍රමාණ්‍ය අඩුකිරීම කළ යුත්තේ එයින් හැලෙන සිසුන් සඳහා නව පංති කාමරයක් ලබාදීමෙන් වුවත් ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුව
    නැති බවත් කෝරළගේ මහතා පැවසීය.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මාත්තියා අපි දැනටමත් වද කිරීමේ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නේ,ඔබතුමා ලංකාවේ නෙමෙයිද හිටියේ

    -හම්බයෙක්
     
    දැන් උඹලට රාජ්‍ය අනුග්‍රහයත් හම්බවෙනව.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    දැන් උඹලට රාජ්‍ය අනුග්‍රහයත් හම්බවෙනව.

    නැත්නම් මාත්තියා,වද බෙහෙත් දාපු කේක් විකුණපු අපේ කඩයක් මාට්ටු වුනා,වැඩි කල් ගියේ නෑ අපි ආයෙත් එතනම කඩේ ඕපන් කලා.

    -හම්බයෙක්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මුලතිව් නිවසක ගිනි අවි ගබඩාවක්

    සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක

    නිවසක් තුල රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම්
    ප්‍රදේශයේ දී අද (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

    නිවසක් තුල මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු
    අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ
    අයකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්,
    ටි.56 මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ
    විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

    බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් සැකකරු
    විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පවසයි.

    image_3ea2bae5a9.jpg

    image_35d5b3df9b.jpg

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,728
    4,324
    113
    ‘පාසල් දෙන්න බැරිනම් වඳ බේත් දෙන්න‘

    ( මුදිතා දයානන්ද)

    පාසල් යවන වයසේ සෑම දරුවකුටම සුදුසු පාසලක් ලබාදීමට නොහැකි නම් දරුවන් හැදීම වළක්වන්න වඳ බෙහෙත්
    ලබාදෙන්නැයි බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී යසපාල කෝරළගේ මහතා අද(17)
    බස්නාහිර පළාත් සභාවේදී ඉල්ලා සිටියේය.

    කෝරලගේ මහතා කියා සිටියේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් 8ක් පවතින අතර එයින් පාසල් දෙකක් මධ්‍යම රජයට අයත් වන බවත්
    ඉතිරි පාසල් සියල්ල අයත් වන්නේ බස්නාහිර පළාත් සභාවට වන අතර එයින්ද හෑගල්ල ප‍්‍රාථමිකයට පවතින්නේ පළමු වසර එක් පංතියක් පමණක්
    බවයි. තවමත් 2017 වසරේ පාසලක් නොලැබුණ දරුවන් පිරිසක් හොරණ කලාපයේ සිටින බවද ඔහු පැවසීය.

    පළාත් සභාවට අයත් පාසල් හයේම පවතින්නේ පළමු වසර පංති කාමර විසිඅටක් වන අතර පසුගිය වසර දෙකක කාලය තුළ එක් පංතිකාමරයක සිටිය
    යුතු සිසුන්ගේ ප‍්‍රමාණය 45 සිට 39 දක්වා අඩුකිරීම නිසා විශාල සිසුන් සංඛ්‍යාවකට පාසලක් නොමැති තත්වයක් උද්ගතව ඇති බවත් පංතියක සිසුන්
    ප‍්‍රමාණ්‍ය අඩුකිරීම කළ යුත්තේ එයින් හැලෙන සිසුන් සඳහා නව පංති කාමරයක් ලබාදීමෙන් වුවත් ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමුව
    නැති බවත් කෝරළගේ මහතා පැවසීය.

    ලංකාවේ ළමයින්ට ඉස්කෝල නැති උනාට මියන්මාරයේ මුස්ලිම් සක්ක්ලිට මෙහෙ ඉස්කෝල තියෙනවා හිටන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    මුලතිව් නිවසක ගිනි අවි ගබඩාවක්

    සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක

    නිවසක් තුල රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම්
    ප්‍රදේශයේ දී අද (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.

    නිවසක් තුල මහා පරිමාණයෙන් ගිනි අවි නිශ්පාදනය කරන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු
    අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරු දීර්ඝ කාළයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිනි අවි නිශ්පාදනය කිරීමේ අංශයේ සේවය කළ
    අයකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.

    සැකකරුගේ නිවසේ තිබී ඛෙහෙත් කොටන තුවක්කු තුනක් , බඳින තුවක්කු හතක් , තුවක්කු සෑදිමට ගන්නා බට 12ක්,
    ටි.56 මූණිස්සම් කිලෝ දහයක් , වෙඩි බෙහෙත් ග්‍රෑම් 500 ක් හා කියත් , අඬු හා තුවක්කු නිශ්පාදනයට ගන්නා උපකරණ
    විශාල ප්‍රමාණයක් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

    බෙහෙත්කොටන තුවක්කුවක් රුපියල් 10000 මුදලකටත්, බඳින තුවක්කුවක් රුපියල් 5000 මුදලකටත් සැකකරු
    විවිධ පුද්ගලයින් වෙත අලෙවිකොට අති බව පොලිසිය පවසයි.

    image_3ea2bae5a9.jpg

    image_35d5b3df9b.jpg

    ltte kariyo tika aye sarayak mathu welaa enna wage hadanne
    nodakin munge ponna aanduwa :angry::angry::angry::angry: