මැරෙන දවස

SMDNB

Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    joke නෙවෙයි, සිරාවටම අහන්නේ.

    මැරෙන දවස හරියටම දැනගන්න පුලුවන් උනොත් උබලා මොනවද කරන්නේ ?
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මැරෙන්න මාස 5 විතර තියෙද්දි බඩු ගහනවා ඇති වෙන්න...කොන්ඩම් දාන්නෙ නැතුවම ගහනවා..කෙලින්ම පට්ටයා ගිහින් ගහනවා ඇති වෙනකන්
     
    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    මැරෙන්න මාස 5 විතර තියෙද්දි බඩු ගහනවා ඇති වෙන්න...කොන්ඩම් දාන්නෙ නැතුවම ගහනවා..කෙලින්ම පට්ටයා ගිහින් ගහනවා ඇති වෙනකන්

    මොන බඩුද හුත්තෝ:lol: උබ ගිහින් දේවාලේ බඩ ගගා වදියි!:)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මැරෙන්න මාස 5 විතර තියෙද්දි බඩු ගහනවා ඇති වෙන්න...කොන්ඩම් දාන්නෙ නැතුවම ගහනවා..කෙලින්ම පට්ටයා ගිහින් ගහනවා ඇති වෙනකන්

    එහෙම ගිහිං සමාජ රෝග හැදුනම දැනගන්නවා උඹ මැරෙන්න තව අවුරුදු 10ක් විතර පහුවෙලා කියල. එතකොට මොකෝ කරන්නෙ. :D
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    එහෙම ගිහිං සමාජ රෝග හැදුනම දැනගන්නවා උඹ මැරෙන්න තව අවුරුදු 10ක් විතර පහුවෙලා කියල. එතකොට මොකෝ කරන්නෙ. :D

    :yes::yes::yes:
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    දැනගත්ත දවසටනම් අප්සට් යයි. ඊට පස්සෙ හොඳ වැඩ කරයි....:confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්තිම කැමැත්ත ගෙදර අයට කියනව :yes: දැනටමත් ලියල තියෙන්නෙ :D ලියල ලියුං කවරෙක දාල අලෝල හැංගුව මැරුණ දාක කාමරේ අස් කරද්දි හොයාගනියි :yes: