මට ITN youth with talent එක ඇහෙනව බන් ගෙදර ටීවී එක දාල තියෙන්නෙ.මම බැලුවෙ මේ ජජ් කරන එවුන්ගෙ ෆේක් ඇක්සන්ට් එක රුකා ඇරෙන්න විශේශයෙන්ම කෙල්ලොන්ගෙ. හෙන ෆේක් ඇක්සන්ට් එකක් දෙන්න හදන්නෙ. නිකන් හරියට වෙන්ඩ පොශ් වගේ. සිරසෙ ප්රෝග්රම් වල උන් කරන විදිහට මුනුත් කරන්න හදනවද මන්ද.අඩුම තරමෙ උන්නන් ෆීල්ඩ් එකේ වැඩකාරයො ඒකට මුන්.......





.