Youth with talent

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට ITN youth with talent එක ඇහෙනව බන් ගෙදර ටීවී එක දාල තියෙන්නෙ.මම බැලුවෙ මේ ජජ් කරන එවුන්ගෙ ෆේක් ඇක්සන්ට් එක රුකා ඇරෙන්න විශේශයෙන්ම කෙල්ලොන්ගෙ. හෙන ෆේක් ඇක්සන්ට් එකක් දෙන්න හදන්නෙ. නිකන් හරියට වෙන්ඩ පොශ් වගේ. සිරසෙ ප්‍රෝග්‍රම් වල උන් කරන විදිහට මුනුත් කරන්න හදනවද මන්ද.අඩුම තරමෙ උන්නන් ෆීල්ඩ් එකේ වැඩකාරයො ඒකට මුන්.......
     
    • Like
    Reactions: djpraveen2100

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ape gedarath balanawa.
    gedara kattiyata ewa hena loku seen ban.
    api ithin hama welema youtube nisa owa apita loku dewal newei ne ban.
    ara americas got talent wala ehema yana ewa pissu hadenawane ban
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ape gedarath balanawa.
    gedara kattiyata ewa hena loku seen ban.
    api ithin hama welema youtube nisa owa apita loku dewal newei ne ban.
    ara americas got talent wala ehema yana ewa pissu hadenawane ban

    අනිවා ඒවනන් මාරයි තමයි අපේ එවුන් කරන ඒව මොනවද කියල හිතෙනව......
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ara belle wala dagena giyapu ekata nam upset ban lamayi 3 denek inna thaththa kenek spinal cord ekata damage wenawa ban oya kohoma karath paw u,
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මගුලක් කියනව....
    නදීශා එයාගෙ ෆීල්ඩ් එකේ වඩ කාරයෙක් නෙමෙයි ද.? :rolleyes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මගුලක් කියනව....
    නදීශා එයාගෙ ෆීල්ඩ් එකේ වඩ කාරයෙක් නෙමෙයි ද.? :rolleyes:

    අඩෝ ඒ නදීෂද? ඒකි අපි පොඩිකාලෙ ඉඳන් රඟපානවනෙ බන්. දැන් පට්ට වයස ඇති.බැඳලත් නෑ නේද තාම??:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අඩෝ ඒ නදීෂද? ඒකි අපි පොඩිකාලෙ ඉඳන් රඟපානවනෙ බන්. දැන් පට්ට වයස ඇති.බැඳලත් නෑ නේද තාම??:P

    ඔව් බන් තාම පෙට්ට්ය කැඩිල නෑ :baffled:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් තාම පෙට්ට්ය කැඩිල නෑ :baffled:

    අඩුම තරමෙ දැන්නන් 35ක්වත් ඇති පුදුමයි තවම හොඳ සල්ලි කාරයෙක්ගෙ ඇඟේ එල්ලුනෙ නැති එක........
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    අඩෝ ඒ නදීෂද? ඒකි අපි පොඩිකාලෙ ඉඳන් රඟපානවනෙ බන්. දැන් පට්ට වයස ඇති.බැඳලත් නෑ නේද තාම??:P
    ඒකිට හෙනට මෝල් බන් ඉස්සර වගේ නෙමෙයි දැන්. :(
     

    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    ape ewunuth puluwn widiyata weda pennawa bnzz....
    american reality ekka compare krnna epa..
    ehema wunoth FILM,MUSIC industry wagema Economy ekakth compare karama api goddak pahalin inne
    Ape godak duppath un tamai atin wiyadam krala oya enne