Sri Lanka Customs Exam 2017

Saruman

Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    Ne ban pissuda ehema scene ekak ne.out bound training ekak denawa oya campus yana unta denne ban e wage ekak denne.ekath thama apita dunne nehe.hehe..exam pass wenawada balapan machan liyala ithuru tika pass wunama balanna puluwanne.baya nowi liyala balapan machan
    මචන් මන් මේ මට හිතුනට අහන්නෙ. අපිට කැම්පස් යනකොට දුන්න වගේ සුකුරුත්තන් ට්‍රේනින් එකක් හරි යනවද බන් කස්ටම් එකට. ඒකට වෘත්තිමය පුහුණුවක් ඕනනෙ බන්. කැම්පස් යනකොට තිබ්බෙ ඇත්තම කිව්වොත් ට්‍රේනින් එකක් නෙමේ ආතල් එකක්. ඒත් මේක ඊට වඩා වෘතිමය මට්ටමක තියෙන්න ඕනනෙ. අනිත් එක ඔතෙන්ට යන උන් ඔක්කොම මුල ඉදන්ම ඉගන ගන්න ඕන ඔය සම්බන්ධව කොහෙන්වත් ඉගනගෙනත් නෑනෙ.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo

    Umba kiyana eka nam aththa machan..eth Customs wala e tharamma military scene ekak one wenne nehe machan... investigations thamai godak thiyenne.ekata one metere witharai...metere thiyenawanam wede allaganna yanne dawas deka thunai eeta passe u nikanma dialz eka wenawa.. airport eke wage duty karana kaale enakota ekata wenama podi training denawa machan ewath investigation and law paththata arenna godak enforcement one wenne nehe.ekai machan scene eka.
     
    Thanks මචන්. අපේ නංගි කෙනෙකුත් exam ලිවුව. කෙල්ලෙක්ට යන්න අවුලක් එහෙම නෑනෙ.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Thanks මචන්. අපේ නංගි කෙනෙකුත් exam ලිවුව. කෙල්ලෙක්ට යන්න අවුලක් එහෙම නෑනෙ.

    Kisima awulak ne machan.kellekta sirama job eka.unta night duty thiyenne airport eke awurudu deka witharai.apita wage nemei.pass wunoth nam atha arinna denna epa machan
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඕවට ගන්නෙ ජනාධිපති මාමි ගෙ ලඟම සෙට් එක විතරයි .. ගිය පාර ලියපු ඇමතියෙක් ගෙ පුතෙක් මගෙ යාලුවෙක් (යාලුවෙක් කියන්නෙ අඳුරන එකෙක්, මල්ලි කෙනෙක්, දැන් තොපි හෙල්ප් ඉල්ලගෙන මගෙ පස්සෙන් එන්න එපා :lol:), ඌ දැන් කස්ටම්ස්, ඌ කියන්නෙ නම් ඌ පාස් උනා කියල, ඒත් ඌට ඉංග්‍රීසියෙන් වාක්‍යක් ලියාගන්න බෑ හරියට, ගණන් හදනව තියා ඔකාගෙන් ඇහුවොත් ධන පහට රින දෙකක් එකතු කලොත් කීයද කියල ඕකා කියනව 7 යි කියල :lol: ඒ වගේ ලොස් බුවෙක් ... ඌත් ගිය කියහන්කො කස්ටම්ස් ...

    අනිත් එක තමයි ඒ වගේ සෙට් එක සේරම ඉන්ටවිව් කරලා (බොරුවට) ඊට පස්සෙ ඒ ඉන්ටර්විව් ආව සේරම අයට එන්න කියනවලු පත්වීම් දෙන්න. ඊටත් පස්සෙ සති දෙකක් තුනක් ඇදල අනිත් උන්ට ලෙටර්ස් එවනව ලකුණු අඩුවෙන් දාල. එතකොට ලකුණු අඩු අයට ඇක්ෂන් ගන්න බෑනෙ, අරුන් ඇතුලට අරගෙනත් ඉවරනේ .. සමහර අයට ලකුණු එවන්නෙත් නෑලු ..

    ඇතුලට ගිය එකා කියන්නෙ ඕකෙ අනිත් පැත්ත ,ඒත් මම හොඳටම දන්නව අරූට ඕක නම් කීයටවත් පාස් වෙන්න බෑ කියල ..

    P.S.: විස්තර අහපු කෙනාට .. උ සහකාර රේගු අධිකාරී .. උට ඩිග්රියක් තියෙනව .. ඒත් උට මොලයක් නම් නෑ IQ හෝ ඉංග්‍රීසි
     
    Last edited:

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :lol::lol::lol: U custom mona rank ekatada giye machan..Guard da..oka pehedili karala wedak ne macho...athule amathiyekge puthek nam nehe.u custom eke warf exam eka passe wela kiyanawada danne ne custom officer kiyala..

    ඕවට ගන්නෙ ජනාධිපති මාමි ගෙ ලඟම සෙට් එක විතරයි .. ගිය පාර ලියපු ඇමතියෙක් ගෙ පුතෙක් මගෙ යාලුවෙක් (යාලුවෙක් කියන්නෙ අඳුරන එකෙක්, මල්ලි කෙනෙක්, දැන් තොපි හෙල්ප් ඉල්ලගෙන මගෙ පස්සෙන් එන්න එපා :lol:), ඌ දැන් කස්ටම්ස්, ඌ කියන්නෙ නම් ඌ පාස් උනා කියල, ඒත් ඌට ඉංග්‍රීසියෙන් වාක්‍යක් ලියාගන්න බෑ හරියට, ගණන් හදනව තියා ඔකාගෙන් ඇහුවොත් ධන පහට රින දෙකක් එකතු කලොත් කීයද කියල ඕකා කියනව 7 යි කියල :lol: ඒ වගේ ලොස් බුවෙක් ... ඌත් ගිය කියහන්කො කස්ටම්ස් ...

    අනිත් එක තමයි ඒ වගේ සෙට් එක සේරම ඉන්ටවිව් කරලා (බොරුවට) ඊට පස්සෙ ඒ ඉන්ටර්විව් ආව සේරම අයට එන්න කියනවලු පත්වීම් දෙන්න. ඊටත් පස්සෙ සති දෙකක් තුනක් ඇදල අනිත් උන්ට ලෙටර්ස් එවනව ලකුණු අඩුවෙන් දාල. එතකොට ලකුණු අඩු අයට ඇක්ෂන් ගන්න බෑනෙ, අරුන් ඇතුලට අරගෙනත් ඉවරනේ .. සමහර අයට ලකුණු එවන්නෙත් නෑලු ..

    ඇතුලට ගිය එකා කියන්නෙ ඕකෙ අනිත් පැත්ත ,ඒත් මම හොඳටම දන්නව අරූට ඕක නම් කීයටවත් පාස් වෙන්න බෑ කියල ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    :lol::lol::lol: U custom mona rank ekatada giye machan..Guard da..oka pehedili karala wedak ne macho...athule amathiyekge puthek nam nehe.u custom eke warf exam eka passe wela kiyanawada danne ne custom officer kiyala..

    :rofl: .. උ ගාඩ් ද කියල අහන්න එපා, උ ගියෙ සහකාර රේගු අධිකාරී, උට ඉතින් ගාඩ් ට වැඩිය මොලේ තියෙනව, උට ඩිග්රියක් තියෙනව, ඒත් උ අර වගේ ඩයල් එක මැටි හරකෙක් .. IQ හෝ ඉංග්‍රීසි නම් උට කොහොමත් බෑ හෙනම මැට්ට

    උඹ ගාඩ් ද කස්ටම්ස් එකේ?
     
    Last edited:

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :rofl: .. උ ගාඩ් ද කියල අහන්න එපා, උ ගියෙ සහකාර රේගු අධිකාරී, උට ඉතින් ගාඩ් ට වැඩිය මොලේ තියෙනව, උට ඩිග්රියක් තියෙනව, ඒත් උ අර වගේ ඩයල් එක මැටි හරකෙක් .. IQ හෝ ඉංග්‍රීසි නම් උට කොහොමත් බෑ හෙනම මැට්ට

    උඹ ගාඩ් ද කස්ටම්ස් එකේ?

    Math oya umba kiyapu ekekma thama...man pm ekak dannam umbata.hehe
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    :rofl: .. උ ගාඩ් ද කියල අහන්න එපා, උ ගියෙ සහකාර රේගු අධිකාරී, උට ඉතින් ගාඩ් ට වැඩිය මොලේ තියෙනව, උට ඩිග්රියක් තියෙනව, ඒත් උ අර වගේ ඩයල් එක මැටි හරකෙක් .. IQ හෝ ඉංග්‍රීසි නම් උට කොහොමත් බෑ හෙනම මැට්ට

    උඹ ගාඩ් ද කස්ටම්ස් එකේ?

    English beruwa ganan beruwa u karapu degree eka mokakda ban.:lol::lol::lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    English beruwa ganan beruwa u karapu degree eka mokakda ban.:lol::lol::lol:

    අහල කියන්නම් ඕනෙ නම්, ඒත් ඉතින් ගණන් ඕනෙ නැති ඩිග්රි ඕනෙ තරම් තියෙනව හැබැයි .. ඉංග්‍රීසි නම් ඉතින් ගොඩක් ඕනෙ නෑනෙ ඩිග්රි කරන්න, ඉංග්‍රීසි සාහිත්‍ය වගේ හදාරන්න නම් ඉංග්‍රීසි ඕනෙ වෙයි :rofl:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    443
    94
    28
    Isengard
    Kisima awulak ne machan.kellekta sirama job eka.unta night duty thiyenne airport eke awurudu deka witharai.apita wage nemei.pass wunoth nam atha arinna denna epa machan
    Thanks මචන්. හුගක් කෙල්ලො ඉතින් බයයි මෙතන ටිකක් හොරු අල්ලන වගේ සීන් එකක් තියන හින්ද.