මචන් මන් මේ මට හිතුනට අහන්නෙ. අපිට කැම්පස් යනකොට දුන්න වගේ සුකුරුත්තන් ට්‍රේනින් එකක් හරි යනවද බන් කස්ටම් එකට. ඒකට වෘත්තිමය පුහුණුවක් ඕනනෙ බන්. කැම්පස් යනකොට තිබ්බෙ ඇත්තම කිව්වොත් ට්‍රේනින් එකක් නෙමේ ආතල් එකක්. ඒත් මේක ඊට වඩා වෘතිමය මට්ටමක තියෙන්න ඕනනෙ. අනිත් එක ඔතෙන්ට යන උන් ඔක්කොම මුල ඉදන්ම ඉගන ගන්න ඕන ඔය සම්බන්ධව කොහෙන්වත් ඉගනගෙනත් නෑනෙ.Ne ban pissuda ehema scene ekak ne.out bound training ekak denawa oya campus yana unta denne ban e wage ekak denne.ekath thama apita dunne nehe.hehe..exam pass wenawada balapan machan liyala ithuru tika pass wunama balanna puluwanne.baya nowi liyala balapan machan
), ඌ දැන් කස්ටම්ස්, ඌ කියන්නෙ නම් ඌ පාස් උනා කියල, ඒත් ඌට ඉංග්‍රීසියෙන් වාක්‍යක් ලියාගන්න බෑ හරියට, ගණන් හදනව තියා ඔකාගෙන් ඇහුවොත් ධන පහට රින දෙකක් එකතු කලොත් කීයද කියල ඕකා කියනව 7 යි කියල
.. උ ගාඩ් ද කියල අහන්න එපා, උ ගියෙ සහකාර රේගු අධිකාරී, උට ඉතින් ගාඩ් ට වැඩිය මොලේ තියෙනව, උට ඩිග්රියක් තියෙනව, ඒත් උ අර වගේ ඩයල් එක මැටි හරකෙක් .. IQ හෝ ඉංග්‍රීසි නම් උට කොහොමත් බෑ හෙනම මැට්ට