වාඩිය සිංහල ටෙලිනාට්‍ය - Wadiya Sinhala Teledrama
අම්බලන්ගොඩ මහා කප්පින වලවුවේ තමයි මේ ෆිල්ම් එකට පසුතලය උනේ
Puluwan kenek innawanam "SALUPATA AHASATA"movie eka hoyala danna........
ඕකනම් උබට කෝටියක් දුන්නත් හොයාගන්න හම්බවෙන්නේ නැහැ.ඔකේ කොපි එක විනාස වෙලාලු.අර රතු රෝස ටෙලිනාට්‍ය වගේ.