[Sherlock Holmes] Giant Rat of Sumatra is EPIC!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    Just finished reading The Giant Rat of Sumatra and it is awesome! Best Sherlock Holmes book written by someone other than Dr. Conan Doyle imo. A must read!

    Mediafire Link
    http://www.mediafire.com/file/u5qp2j65gewujzq/GROS_1.pdf

    p8RdzFC.jpg

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙම නෑ සම්භාව්‍ය ගණයේ එකක් නෙමෙයිනේ අරං බලාංකො

    මම අරක සිංහලෙන් දැම්මත් කියවන එකක් නැ බන්.:) වෙලාවක් නැ. මම මේ දැන් සති දෙකක ඉදන් එක්සැම් එකකට පාඩම් කරනවා :) පිටු 699 pdfකින් තාම කියවන්න පුළුවන් උනේ 196. :yes: තව මේ වගේම එකක් තියනවා බන් බලන්න.:(

    මම අරකෙ දගලන්නේ, වෙන උන්ට කියවයි කියල ඊබුක් එක එලියට ගන්න. නැතුව මම කියවයි කියල නෙමෙයි බන්. :D:D :)
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,268
    113
    මම අරක සිංහලෙන් දැම්මත් කියවන එකක් නැ බන්.:) වෙලාවක් නැ. මම මේ දැන් සති දෙකක ඉදන් එක්සැම් එකකට පාඩම් කරනවා :) පිටු 699 pdfකින් තාම කියවන්න පුළුවන් උනේ 196. :yes: තව මේ වගේම එකක් තියනවා බන් බලන්න.:(

    මම අරකෙ දගලන්නේ, වෙන උන්ට කියවයි කියල ඊබුක් එක එලියට ගන්න. නැතුව මම කියවයි කියල නෙමෙයි බන්. :D:D :)

    ආ උඹත් ආවද :D එක්සෑම් ඉවර වෙලා කියෝපන් එහෙනං