මම කිසිම දෙයක් උගන්නන්නෙවත් ප්රෝම්ට් කරන්නෙවත් නැහැ
ඉතින් මම මගේ සල්ලි පෙන්නන්නෙ මොකටද?
අනික මම බැංකු පොතේ ෆොටෝ දාලා කාටවත් ඔප්පු කරන්නෙ ඇයි?
ස්තූති කරන්න ත්‍රේඩ් එකක් දැම්මෙ ස්තූති කරන්න විතරයි
උඹට ටෙස්ට් කරන්න ඕන නම් උඹ අරූගේ ත්‍රේඩ් එක බලලා වැඩේ කරලා ටෙස්ට් කරපන්
එහෙම නැතුව උබට ඕන හැම එකම මම කරලා ඔප්පු කරන්න අවශ්‍ය නැහැ මට නම්
podi prasna wagayak tiyenawa uben dana ganna PM karanna denne ne




