Applei iPhone SE vs Xperia X

Giant

Well-known member
  • Jan 24, 2016
    7,310
    8,852
    113
    වෙනස්ම වෙනස් අත්දැකීම් දෙකක් සහෝ

    ඔයා ෆොන් එක පෙන් එකක් විදියට, පවුල විදියට පාවිච්චි කරන කෙනෙක් නෙමේනම් අයි ෆෝන් එක තමයි හොඳම. එහෙම නැත්නම් z එක තමයි සුපිරි
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    Man meeta issella Iphone use karala naha machan

    ඒක ප්‍රශ්නයක් නෙමේ සතියක් යුස් කරාම උබ ඕකට addict වෙනවා ආපහු android යුස් කරන්න හිතෙන්නේ නැති ගානටම :baffled::baffled: අනිත් එක ios තමයි user-friendly ම os එක. ඕනේ එකෙක්ට පට ගාල හුරුවෙනව :cool:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒක ප්‍රශ්නයක් නෙමේ සතියක් යුස් කරාම උබ ඕකට addict වෙනවා ආපහු android යුස් කරන්න හිතෙන්නේ නැති ගානටම :baffled::baffled: අනිත් එක ios තමයි user-friendly ම os එක. ඕනේ එකෙක්ට පට ගාල හුරුවෙනව :cool:

    :lol:

    අනේ නිකන් පලයන් බන් යන්න.. නෙද්දකින් මේ හුත්ත.. මන් 7 එකක් යුස් කරන්නේ.. එස්7 එකකින් මේකට ආවේ.. අනෙකරගත්තු මෝඩකමක්
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    :lol:

    අනේ නිකන් පලයන් බන් යන්න.. නෙද්දකින් මේ හුත්ත.. මන් 7 එකක් යුස් කරන්නේ.. එස්7 එකකින් මේකට ආවේ.. අනෙකරගත්තු මෝඩකමක්

    එහෙනම් ඕක තව ටික දවසක් තියල විකුනපන්. තව ටික දවසක් යනකොට ඕක විකුණලා උබට s7 තුනක් හතරක් ගන්න පුළුවන් වෙයි :lol::lol::lol:
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    ඒක ප්‍රශ්නයක් නෙමේ සතියක් යුස් කරාම උබ ඕකට addict වෙනවා ආපහු android යුස් කරන්න හිතෙන්නේ නැති ගානටම :baffled::baffled: අනිත් එක ios තමයි user-friendly ම os එක. ඕනේ එකෙක්ට පට ගාල හුරුවෙනව :cool:

    User Friendly කියලනම් කියන්නම එපා. මට කොහොමද ෆෝන් එකට සින්දු දාන්නෙ කියල ගූගල් එකෙන් සර්ච් කරන්නත් වුනා. Overrated phone ekak. Narcissistic පොරවල් වලට තමයි කොහොමත් ගැලපෙන්නෙ ලොකු කම පෙන්නන්න. මට 5s එක සතියකින් එපා වුනා.