ශ්රී ලංකාවේ සහ ලෝකයේ කෝටිපතියෝ වර්ග දෙකකි. බුද්ධිමත් කෝටිපතියෝ සහ සංදර්ශන කෝටිපතියෝය.
ඇප් විකුණා කෝටිපතියෙක් වූ තරුණයෙක් ගැන පසු ගිය සතියේ වයිරල් එකක් පැතිර ගියේය. ඔහු ලසන්තය. සැබවින්ම ඔහු කෝටිපතියෙකි. ඔහු App නිෂ්පාදනය කර නොව ඔහු ගුගල් ඇඩ් සෙන්ස් මගින් ගොඩ ගිය තරුණයෙකි. ( මා දන්නා ආකාරයට - වැරදිනම් නිවැරදි කරන්න )
ධම්මික පෙරේරා ,බිල්ගේට්ස්, ස්ටීව් ජොබ්ස් යන අයද ප්රකෝටිපතියෝය. ඔවුන් වාහන විශාල ප්රමාණයක් තබාගනිමින් සංදර්ශන පවත් වන්නේ ද නැත.
වෙනස මට නොත්රෙයි මිත්රවරුනි.
පසුවදන : දීපාල් ලසන්ත යනු දක්ෂයෙකි. ඔහුගේ මහන්සිය ජීවිතය දිනුවේය. තවද මා අස ඇති ආකාරයට ඔහු ඉතා නිහතමානී තරුණයෙකි.
තම උපයාගත් මුදලින් සංදර්ශන පැවැත්වීම ඉක්මන් දුප්පත් වීමට හේතුවක් වේ.
Last edited:





