කෝටිපතියෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
app.png

ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ කෝටිපතියෝ වර්ග දෙකකි. බුද්ධිමත් කෝටිපතියෝ සහ සංදර්ශන කෝටිපතියෝය.

ඇප් විකුණා කෝටිපතියෙක් වූ තරුණයෙක් ගැන පසු ගිය සතියේ වයිරල් එකක් පැතිර ගියේය. ඔහු ලසන්තය. සැබවින්ම ඔහු කෝටිපතියෙකි. ඔහු App නිෂ්පාදනය කර නොව ඔහු ගුගල් ඇඩ් සෙන්ස් මගින් ගොඩ ගිය තරුණයෙකි. ( මා දන්නා ආකාරයට - වැරදිනම් නිවැරදි කරන්න )

ධම්මික පෙරේරා ,බිල්ගේට්ස්, ස්ටීව් ජොබ්ස් යන අයද ප්‍රකෝටිපතියෝය. ඔවුන් වාහන විශාල ප්‍රමාණයක් තබාගනිමින් සංදර්ශන පවත් වන්නේ ද නැත.

වෙනස මට නොත්රෙයි මිත්‍රවරුනි.

ap2.png

පසුවදන : දීපාල් ලසන්ත යනු දක්ෂයෙකි. ඔහුගේ මහන්සිය ජීවිතය දිනුවේය. තවද මා අස ඇති ආකාරයට ඔහු ඉතා නිහතමානී තරුණයෙකි.

තම උපයාගත් මුදලින් සංදර්ශන පැවැත්වීම ඉක්මන් දුප්පත් වීමට හේතුවක් වේ.

Last edited:
  • Like
Reactions: Rockstar Athelete

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    ඉතින් අපිට මොකෝ බන්.අනික ඔය කොල්ලා හම්බ කොල්ලෙක් උනානම් උබ ඕක මේකේ දායිද නේහ්හ්:rofl:
     
    • Like
    Reactions: charitha.123

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං උඹට මොකද, අනුන්ගේ උගත් නූගත් සංදර්ශන ගැන හොයන්නෙ නැතුව මහන්සි වෙලා දියුණු වෙයන්,ලොකු talk දුන්නට මනුස්සයෙක් වාහනයක් ගත්තහම කුහක කම‍ෙන් පැලෙන මිනිහෙක් නේ උඹ,දැන් උඹ කියන්නේ හැමෝම සල්ලි තියෙන අය බිල් ගේට්ස් වගේ වෙන්න ඕනෙ කියලද?ඒක ඒ අයගේ පෞද්ගලික තීරණය අපිට කියන්න බෑ උඹ මේ විදියට ජීවත් වෙයන් කියලා,google adsenseස app ද කියන්න අපි දන්නෙ නෑ සමහර විට දෙකම වෙන්න පුළුවන්
     
    කිසි සේත්ම කුහක කමක් නොවෙයි. මම පසු වදනටත් ඒක කරලා තියනවා. තමන්ගේ සල්ලි වලින් ඕන දෙයක් කරපුවම වෙන කෙනෙක්ට එක ගැන ප්‍රශ්නය ඇති කරගන්නත් අවශ්‍ය නැහැ.

    නමුත් මම මෙතන සංසන්දනය කලේ වෙනස කියන දේ
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    කිසි සේත්ම කුහක කමක් නොවෙයි. මම පසු වදනටත් ඒක කරලා තියනවා. තමන්ගේ සල්ලි වලින් ඕන දෙයක් කරපුවම වෙන කෙනෙක්ට එක ගැන ප්‍රශ්නය ඇති කරගන්නත් අවශ්‍ය නැහැ.

    නමුත් මම මෙතන සංසන්දනය කලේ වෙනස කියන දේ

    වෙනස කියන්නේ අපි දන්නෙ බිල් ගේට්ස්, වගේ අය ලෝකෙට පෙන්නන දේ මිසක් අපි ලසන්තවත් බිල් ගේට්ස් වත් පුද්ගලිකව ආශ්‍රය කරලා නෑනේ.ඉතිං කොහොමද එහෙම මිනිස්සුන්ව සන්සන්දනය කරන්නේ :no::no:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙනස කියන්නේ අපි දන්නෙ බිල් ගේට්ස්, වගේ අය ලෝකෙට පෙන්නන දේ මිසක් අපි ලසන්තවත් බිල් ගේට්ස් වත් පුද්ගලිකව ආශ්‍රය කරලා නෑනේ.ඉතිං කොහොමද එහෙම මිනිස්සුන්ව සන්සන්දනය කරන්නේ :no::no:

    එහෙනම් ධම්මික පෙරේරා කොහොම සංදර්ශන පවත්වන්න ඕනේ ද
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙනම් ධම්මික පෙරේරා කොහොම සංදර්ශන පවත්වන්න ඕනේ ද

    මම කිව්වේ සංදර්ශන පවත්තන එක නෙමෙයි machan අපි ජීවිතේට හම්බ වේලාවත් නැති දෙන්නෙක්ව මෙහෙම අපි social media internet වලින් දැන ගත්ත කරුණු වලින් සන්සන්දනය කරන්න බෑ කියලා :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම කිව්වේ සංදර්ශන පවත්තන එක නෙමෙයි machan අපි ජීවිතේට හම්බ වේලාවත් නැති දෙන්නෙක්ව මෙහෙම අපි social media internet වලින් දැන ගත්ත කරුණු වලින් සන්සන්දනය කරන්න බෑ කියලා :)

    Agreed

    එක උගේ කැමැත්ත බන්

    :yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala

    ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ කෝටිපතියෝ වර්ග දෙකකි. බුද්ධිමත් කෝටිපතියෝ සහ සංදර්ශන කෝටිපතියෝය.........................
    තම උපයාගත් මුදලින් සංදර්ශන පැවැත්වීම ඉක්මන් දුප්පත් වීමට හේතුවක් වේ.

    50KG සහෝදරයා කියන කතාවේ පිටින් නොපෙනෙන ගැබුරක් තියෙනවා ... අනික ඔහු අහන්නේ කිසියම් ආකාරයක "දුෂ්ටිවාදය" (ideology) පිළිබද ප්‍රශනයක් !!:nerd::nerd::nerd::nerd:

    ඕකතමයි කෙටිකලක් තුල ෂණිකව සල්ලි හොයාගත් මධ්‍යම පන්තියේ ideologyඑක .බිල්ගේට්ස් , රොකපෙලර්,රෝත්චයිල්ඩ් ,ස්ටිව්ජෝබ්ස් වගේ අය බිහිවන්නේ අ.500 යකට වඩා ධනවාදී ක්‍රමය තුල මෝරපු සමාජයක ...ඒ සමාජයේ මුදල් ඉපයීම හා මුදල් වියම්කිරිම හා සැප විදීම යන කාරනා පිළිබද සමාජය තුල තියන දුෂ්ටිවාදය බොහොම මෝරපු එකක් !! අපේ බයියන්ට ඕවා හෙරෙන්නේ නෑ...තවත් පරම්පරා 5කට විතර පස්සේ අපෙත් ටිකින් ටික ඔය තත්වයට වර්දනය වෙයි..:nerd::nerd::nerd:

    මේ තරුණය නොවේ, අර්ධ ශුෂ්ක හම්බන්ත්ට ඉපදුනු නාමල් කුක්කා නටන නැටුම් හා Col 7 ඉපදුන J.R. මහතාගේ පුතා වන රවී ජයවර්ධන සසදා බැලුවත් මේක පේනවා ...:rofl::rofl::rofl:
    You must spread some Reputation around before giving it to 50KG again.:(
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    50KG සහෝදරයා කියන කතාවේ පිටින් නොපෙනෙන ගැබුරක් තියෙනවා ... අනික ඔහු අහන්නේ කිසියම් ආකාරයක "දුෂ්ටිවාදය" (ideology) පිළිබද ප්‍රශනයක් !!:nerd::nerd::nerd::nerd:

    ඕකතමයි කෙටිකලක් තුල ෂණිකව සල්ලි හොයාගත් මධ්‍යම පන්තියේ ideologyඑක .බිල්ගේට්ස් , රොකපෙලර්,රෝත්චයිල්ඩ් ,ස්ටිව්ජෝබ්ස් වගේ අය බිහිවන්නේ අ.500 යකට වඩා ධනවාදී ක්‍රමය තුල මෝරපු සමාජයක ...ඒ සමාජයේ මුදල් ඉපයීම හා මුදල් වියම්කිරිම හා සැප විදීම යන කාරනා පිළිබද සමාජය තුල තියන දුෂ්ටිවාදය බොහොම මෝරපු එකක් !! අපේ බයියන්ට ඕවා හෙරෙන්නේ නෑ...තවත් පරම්පරා 5කට විතර පස්සේ අපෙත් ටිකින් ටික ඔය තත්වයට වර්දනය වෙයි..:nerd::nerd::nerd:

    මේ තරුණය නොවේ, අර්ධ ශුෂ්ක හම්බන්ත්ට ඉපදුනු නාමල් කුක්කා නටන නැටුම් හා Col 7 ඉපදුන J.R. මහතාගේ පුතා වන රවී ජයවර්ධන දෙස බැලුවත් මේක පේනවා ...:rofl::rofl::rofl:

    සමහර පුද්ගලයෝ කාලයකදී කෝටිපතියෝ වෙයි. වසර කිහිපයක අවෑමෙන් ඔවුන්ට එක කෑම වේලක් සපුරා ගැනීමට නොහැකි වන තරමට දුප්පත් වෙයි.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එක උගේ කැමැත්ත බන්

    අනික ඔය වාහන පේලියක් දාලා තියෙන්නේ ඔක්කොම උගේ නෙමෙයි..උන්ගේ සෙට් එකක් ඉන්නවා..
    ඔය සෙට් එක යන්න එන්නෙ කන්නෙ බොන්නේ එකට ඔය වාහන සෙට් එක උන්ගේ..හමර් එක නම් ලසන්ත ගේ..හරි හොද කොල්ලෙක්..

    ගොසිප් සයිට් වල උන් කොහෙන් හර් ෆෝටෝ උස්සල යන්තම් විස්තරයක් හොයාගෙන ලොකු කරලා දානවා..
    ගොඩක් ඒවා ඇත්ත නෙමෙයි..
    (අනික මචන් මෙතන රගලා තියෙන්නේ ඌ නෙමෙයි ගොසිප් කාරයා..)
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනුන්ගේ දියුණුව සංසන්දනව බලන්නෙත් ඉරිසියාවට තමයි...:):)
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මට පේන විදියට මේකත් හරියට ඉරාජුයි වික්ටරුයි පැත්තක ඉන්දැද්දි පිංපොං පදිරි උනා වගේ වැඩක්. ලසන්තල, බිල්ගේට්ස්ල, සටීව්ජොබ්ස්ල, ධම්මික පෙරේරල පැත්තක වෙන එවුන් පදිරි වෙනවා.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඉතින් අපිට මොකෝ බන්.අනික ඔය කොල්ලා හම්බ කොල්ලෙක් උනානම් උබ ඕක මේකේ දායිද නේහ්හ්
    :rofl: