දැන් එකී මුල ඉදන් password වෙනස් කරනවා ඇති.
ss7 attack දෙන්න තියෙනවා නම් කොහොමද 2F Verification කැලේ

දැන් එකී මුල ඉදන් password වෙනස් කරනවා ඇති.

![]()
![]()
![]()
![]()
![]()
දැන් එකී මුල ඉදන් password වෙනස් කරනවා ඇති.

අඩොහ්.. ලොල් ඕයි.. ++12
ඉදපන් රෑටත් දාන්න ඕනා රෙකවරි රිකුවෙස්ට් පාරක්. හෙට පත්තරේ වැටෙයිද දන්නේ නෑ සන්විදානාත්මක කල්ලියක් එයාගේ අකවුන්ට් එක හැක් කරන්න හදනවා කියලා.![]()

අඩොහ්.. ලොල් ඕයි.. ++12
ඉදපන් රෑටත් දාන්න ඕනා රෙකවරි රිකුවෙස්ට් පාරක්. හෙට පත්තරේ වැටෙයිද දන්නේ නෑ සන්විදානාත්මක කල්ලියක් එයාගේ අකවුන්ට් එක හැක් කරන්න හදනවා කියලා.![]()

IMSI-catcher walin karanne okata bn...?
MITM attack tool ekak neda oka.
ss7 attack ekak denna nam target karana sim eke IMSI one.
E kiyanne meken karanneth SS7 attack ekak neda..
මෙන්න මචන් මාත් ඔහොම try කලා... වැඩක් උනේ නෑ.
![]()
same phone number eka account dekakata link kalahama awl yanawa![]()
මාත් හිතන්නේ ඒක තමා මචන් වෙලා තියෙන්නේ. ගොඩ ගන්න විදියක් ඇත්තෙම නැද්ද?

යකෝ බ්‍රවුසරයේ Private Window tab(firefox)/incognito window tab(chrome)ඇරලා රීසෙට් කරපන්

eka danne na, mag yaluwekta una ohooma deyak. aluth eke phone number eka change karapan new number ekakata .![]()