ESER marketing එකෙන් bench ගත්ත අය ඉන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ESER marketing එකෙන් bench ගත්ත අය ඉන්නවද ?

    sit-up-bench-sa-394AF-2.jpg

    Bench-SA-369-1-1-1-300x300.jpg

    BenchPS-104-1-300x300-1.jpg

    මේ තුනේ වෙනස මොනවද?යටම එක 4000ක් අඩු යි .
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    owa ganda epa ban gym ekkata palayan gedara idan karanawa kiwwata wena weda newe.owa aragena karanda kiala hitiyata uparima masayak karai eeta passe itin redi welanda tamai.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    owa ganda epa ban gym ekkata palayan gedara idan karanawa kiwwata wena weda newe.owa aragena karanda kiala hitiyata uparima masayak karai eeta passe itin redi welanda tamai.

    එක නම් ඇත්ත කතාව බන්.එත් මෙහෙ ගොබ්බ gym එක්ක බෑ .අපි වැඩ ඉවරකරලා 6ට විතර ගියාම සහනාදාර ගන්න වගේ ඉන්න ඕන weights ගන්න.එහෙම කරලා අරගෙනත් සෙට් එකක් ගහල තිබ්බ ගමන් තව එකෙක් ගෙනියනවා. හරියට කරොත් 9ත් පහුවෙනව ගෙදර එද්දී.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    හප්පා.එච්චර සල්ලි නැ මචන්.20කට අඩුවෙන් බැලුවේ. :(

    ehenam welding shop ekakta dila ubata one widiyata hadaganin. 10kin withra shape wethaki. matanam eser eke bench eka satisfied na mcn.