2G,3G අවුලක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    htc-desire-526Gplus-dual-sim.jpg

    ෆෝන් එකක් තියෙනවා ඒකට එටිලසලාට් සිම් දාලා නෙට් යද්දී 2G ස්පීඩ් එකෙන් එහාට යන්න බෑ.ඒ කියන්නේ 3G ස්පීඩ් එක එන්නේ නෑ.සිම් එක වික්ක එකා නම් කියන්නේ සමහර ෆෝන් වලට එහෙම අවුලක් තියෙනව කියලා.දන්න එකෙක් ඉන්නවා නම් මේ හදා ගන්න විදියක් කියපල්ලාකෝ.

    phone model:HTC Desire 526G
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබලෑ පැත්තට එටිසලාට් 3 g නැතිව ඇති බන්

    පිස්සුද බන් 3G නැති නෙට් වර්ක් තියෙනවද දැන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    apn settings hadaagaththada ban etislate walata?:confused:

    මගේ නෙමෙයි බන් සිම් එක,වෙන එකෙක්ගේ ... සෙටින්ස් හැදුවේ නැත්නම් එහෙම අවුලක් එනවද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මගේ නෙමෙයි බන් සිම් එක,වෙන එකෙක්ගේ ... සෙටින්ස් හැදුවේ නැත්නම් එහෙම අවුලක් එනවද?

    ඔව් බන් මම දන්න විදිහට නම් එනවා...ඇක්සස් පොඉන්ට් නේම්ස් හදාගෙනද කියලා බලන්න.. ඔහොම්මම පෝන් එකේ සෙටින්ග් වලට ගිහිල්ලා , මොබයිල් වලට ගිහිල්ලා ඒ පී එන් ගිහිල්ලා බලන්න එටිසෙලාට් වලට ඒකෙ ප්‍රොෆයිල් එකක් තියනවද කියලා:eek:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,646
    113
    38

    මේ පැත්තේ එකෙක් වත් Etisalat use කරන්නේ නැහැ දාන්න හැම එකාම Mobitel කඩේකින් කාඩ් එකක්වත් ගන්නවා දැකලා නැහැ. මන් නම් Dialog Use කරන්නේ. ඉස්සර Celltel , Tigo මේ පැත්තේ අය use කරා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ පැත්තේ එකෙක් වත් Etisalat use කරන්නේ නැහැ දාන්න හැම එකාම Mobitel කඩේකින් කාඩ් එකක්වත් ගන්නවා දැකලා නැහැ. මන් නම් Dialog Use කරන්නේ. ඉස්සර Celltel , Tigo මේ පැත්තේ අය use කරා.

    එහෙමවත් කරලා බලන්න ඕනේ එහෙනම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mage tiyenneth oya phone aka thamai. ban. etisalat H+ wada ban. sim setting wala 2g select welada danne ne

    උඹලා කියන්නේ අරූ කියලා තියෙන්නේ බේගලයක් කියලද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    3G DATA walata wenama settings thiyanawaa mama danna tharamin:sorry:

    මම ඇන්ඩ්‍රොයිඩ් පෝන් පාවිච්චි කරලා නෑ බන්.

    ඩුවල් සිම් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක Switch between 2G/3G කරද්දී සිම් දෙකටම ඒක ඇප්ලයි වෙනවද? නැත්නම් වෙන වෙනම කරන්න ඕනේද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම ඇන්ඩ්‍රොයිඩ් පෝන් පාවිච්චි කරලා නෑ බන්.

    ඩුවල් සිම් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක Switch between 2G/3G කරද්දී සිම් දෙකටම ඒක ඇප්ලයි වෙනවද? නැත්නම් වෙන වෙනම කරන්න ඕනේද

    ඩුවල් සිම් ගැන නම් දන්නෙ නෑ මචෝ..පාවිච්චි කරලා නෑ..මාත් පෝන් වැඩිය පාවිච්චි කරන්නෙ නෑ...ඔය ඉතින් සාමාන්‍ය දැනුවෙන් තමා කිව්වෙ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩුවල් සිම් ගැන නම් දන්නෙ නෑ මචෝ..පාවිච්චි කරලා නෑ..මාත් පෝන් වැඩිය පාවිච්චි කරන්නෙ නෑ...ඔය ඉතින් සාමාන්‍ය දැනුවෙන් තමා කිව්වෙ...

    එහෙමද:confused: අවුලක් නෑ