2G,3G අවුලක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Manual network search ekak daapan 3g signals nathiwa athi wena wenama pennanawa thiyenava nam
    dialog 2g
    dialog 3g
    dialog 4g wage

    22657149_868742693288009_1873973784_n.jpg

    මෙහෙමලු පෙන්නනේ ඌ එටිසලාට් එකත් දාලා සර්ච් කරලා තියෙන්නේ.

    යට තියෙන්නේ ඩයලොග් එකක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ube default enne oka neweyida ... naththam issellaa dekama denna...eeta passe eka gaane try karanna...:eek:

    සිම් එකයි පෝන් එකයි දෙකම වෙන එකෙක්ගේ බන්.

    ඉතින් බන් මුගේ නෙට්වර්ක් සර්ච් කලාට කිව්වා වගේ 2G,3G එහෙම පෙන්නලා නෑනේ.මූ කරලා තියෙනවා වැරදිද
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    View attachment 70108

    මෙහෙමලු පෙන්නනේ ඌ එටිසලාට් එකත් දාලා සර්ච් කරලා තියෙන්නේ.

    යට තියෙන්නේ ඩයලොග් එකක්.

    Oya u dala thiyena Sim dekane ban

    Manually selecting a network on an Android OS handset
    Open the Settings menu.
    Tap More networks (this may say “More Settings” on older models).
    Select Mobile Networks.
    Tap Network operators and then wait while your handset searches for all available mobile networks in the area.

    Link to google
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මෙහෙමලු පෙන්නනේ ඌ එටිසලාට් එකත් දාලා සර්ච් කරලා තියෙන්නේ.

    යට තියෙන්නේ ඩයලොග් එකක්.
    උබ H+ වලට කන්ට් වෙලා කියන්නේ දැන් උබ ඉන්නේ 3G සිග්නල් වල. උබට ස්පිඩ් එක එන්න ඕනේ හරි නම්. :)

    රැ 1න් පස්සෙත් එන්නේ ඔය ස්පීඩ් එකද? නැත්නම් වැඩි වෙනවද? පොඩ්ඩක් ටවුන් එකට ගිහිනුත් බලං. වෙන සිම් කාඩ් / වෙන මොබිටෙල් සිම් එකක් වගේ දාල බලපන්
     
    Last edited:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඌ දැන් කනෙක්ට් වෙලා ඉන්නේ 3G කනෙක්ෂන් එකට . ස්ක්රින්ශෝට් එකේ H+ කියලා තියෙන්නේ

    Owne ban :yes:
    but
    Oya dialog eken da danne naa ban connect wela inne... Matath places 2k set wenava etisalt 3g nathi 2g only
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Owne ban :yes:
    but
    Oya dialog eken da danne naa ban connect wela inne... Matath places 2k set wenava etisalt 3g nathi 2g only

    උ ඉන්නේ ඩයලොග් 3ගි වල. 2ජි නම් 2ජි කියල වැටෙනවා නේ. ඩයලොග් H+ එකෙන් තමයි කන්ක්ට් වෙලා තියෙන්නේ. :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම ඇන්ඩ්‍රොයිඩ් පෝන් පාවිච්චි කරලා නෑ බන්.

    ඩුවල් සිම් ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක Switch between 2G/3G කරද්දී සිම් දෙකටම ඒක ඇප්ලයි වෙනවද? නැත්නම් වෙන වෙනම කරන්න ඕනේද

    මේ අහපන් මයිඩියර් කරියාණනි

    දුවෙල් සිම් ෆෝන් වල හැම තිස්සේම එක සිම් එකයි 3ජි, අනික 2ජි.
    දෙකම 3ජි වෙන්නේ නැ . එත් දෙකම 2ජි විදිහට හදන්න පුළුවන්.

    හරි නම් සිම් එකේ ඩේටා කනෙක්ෂන් වෙනස් වෙනකොට, 3ජි, 2ජි එකත් දෙපැත්ත මාරු වෙන්න ඕනේ

    Dial pad eke, *#*#INFO#*#* ගහල එක වෙනස් වෙනස කරන්න පුළුවන් ද බලපන්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Oya u dala thiyena Sim dekane ban

    Manually selecting a network on an Android OS handset
    Open the Settings menu.
    Tap More networks (this may say “More Settings” on older models).
    Select Mobile Networks.
    Tap Network operators and then wait while your handset searches for all available mobile networks in the area.

    Link to google

    ඌට මම යන්න කිව්වේ නම් ඔය පිලිවෙලට තමයි :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ අහපන් මයිඩියර් කරියාණනි

    දුවෙල් සිම් ෆෝන් වල හැම තිස්සේම එක සිම් එකයි 3ජි, අනික 2ජි.
    දෙකම 3ජි වෙන්නේ නැ . එත් දෙකම 2ජි විදිහට හදන්න පුළුවන්.

    හරි නම් සිම් එකේ ඩේටා කනෙක්ෂන් වෙනස් වෙනකොට, 3ජි, 2ජි එකත් දෙපැත්ත මාරු වෙන්න ඕනේ

    Dial pad eke, *#*#INFO#*#* ගහල එක වෙනස් වෙනස කරන්න පුළුවන් ද බලපන්.

    එහෙමත් එකක්ද ....පිස්සු වගේ :eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Owne ban :yes:
    but
    Oya dialog eken da danne naa ban connect wela inne... Matath places 2k set wenava etisalt 3g nathi 2g only

    මූ කිව්වා වගේ තොපේ සොන්න පැති වලට 3ජි නැතුව ඇති බන්. මටත් පස්සේ මීටර් උනේ මු කියන කතාව :lol: :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූ කිව්වා වගේ තොපේ සොන්න පැති වලට 3ජි නැතුව ඇති බන්. මටත් පස්සේ මීටර් උනේ මු කියන කතාව :lol: :lol:
    '
    දුවෙල් සිම් ෆෝන් වල හැම තිස්සේම එක සිම් එකයි 3ජි, අනික 2ජි.
    දෙකම 3ජි වෙන්නේ නැ . එත් දෙකම 2ජි විදිහට හදන්න පුළුවන්.

    එතකොට අර උඹ කියපු කතාව.එහෙම වෙන්න බැරිද?