3G DATA walata wenama settings thiyanawaa mama danna tharamin![]()
APN type: default,supl
මේකට මේ දෙකම දෙන්න ඕනේද බන්

ube default enne oka neweyida ... naththam issellaa dekama denna...eeta passe eka gaane try karanna...![]()
View attachment 70108
මෙහෙමලු පෙන්නනේ ඌ එටිසලාට් එකත් දාලා සර්ච් කරලා තියෙන්නේ.
යට තියෙන්නේ ඩයලොග් එකක්.
උබ H+ වලට කන්ට් වෙලා කියන්නේ දැන් උබ ඉන්නේ 3G සිග්නල් වල. උබට ස්පිඩ් එක එන්න ඕනේ හරි නම්.
මෙහෙමලු පෙන්නනේ ඌ එටිසලාට් එකත් දාලා සර්ච් කරලා තියෙන්නේ.
යට තියෙන්නේ ඩයලොග් එකක්.

ඌ දැන් කනෙක්ට් වෙලා ඉන්නේ 3G කනෙක්ෂන් එකට . ස්ක්රින්ශෝට් එකේ H+ කියලා තියෙන්නේ

Owne ban
but
Oya dialog eken da danne naa ban connect wela inne... Matath places 2k set wenava etisalt 3g nathi 2g only

මම ඇන්ඩ්රොයිඩ් පෝන් පාවිච්චි කරලා නෑ බන්.
ඩුවල් සිම් ඇන්ඩ්රොයිඩ් පෝන් එකක Switch between 2G/3G කරද්දී සිම් දෙකටම ඒක ඇප්ලයි වෙනවද? නැත්නම් වෙන වෙනම කරන්න ඕනේද
Oya u dala thiyena Sim dekane ban
Manually selecting a network on an Android OS handset
Open the Settings menu.
Tap More networks (this may say “More Settings” on older models).
Select Mobile Networks.
Tap Network operators and then wait while your handset searches for all available mobile networks in the area.
Link to google

මේ අහපන් මයිඩියර් කරියාණනි
දුවෙල් සිම් ෆෝන් වල හැම තිස්සේම එක සිම් එකයි 3ජි, අනික 2ජි.
දෙකම 3ජි වෙන්නේ නැ . එත් දෙකම 2ජි විදිහට හදන්න පුළුවන්.
හරි නම් සිම් එකේ ඩේටා කනෙක්ෂන් වෙනස් වෙනකොට, 3ජි, 2ජි එකත් දෙපැත්ත මාරු වෙන්න ඕනේ
Dial pad eke, *#*#INFO#*#* ගහල එක වෙනස් වෙනස කරන්න පුළුවන් ද බලපන්.

Owne ban
but
Oya dialog eken da danne naa ban connect wela inne... Matath places 2k set wenava etisalt 3g nathi 2g only

'මූ කිව්වා වගේ තොපේ සොන්න පැති වලට 3ජි නැතුව ඇති බන්. මටත් පස්සේ මීටර් උනේ මු කියන කතාව![]()
![]()
දුවෙල් සිම් ෆෝන් වල හැම තිස්සේම එක සිම් එකයි 3ජි, අනික 2ජි.
දෙකම 3ජි වෙන්නේ නැ . එත් දෙකම 2ජි විදිහට හදන්න පුළුවන්.