2017 Oct -17- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    ගුඩ් නයිට්.. මම ගියා.. හෙට වැඩ (රාජ සභාවේ නෙමයි ගල් කඩන තැනක) හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා.. සුභ පැතුම් එහෙනම්..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහේ වහින්නේ නෑ.ඉතින් වතුර වැටෙන්න තැනක් නෑ


    හහ් එහෙම තැනක් මම අහල නෑ....අහසින් වැටෙන වැහි බින්දු ගංගා ඇල දොලවල් වෙලා මුහුදට ගලාගෙන යනව...බොරු එපා හරිද :angry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,962
    1,489
    113
    Nawalapitiya
    ගුඩ් නයිට්.. මම ගියා.. හෙට වැඩ (රාජ සභාවේ නෙමයි ගල් කඩන තැනක) හොදට ප්‍රෝග්‍රෑම් එක කරනවා.. සුභ පැතුම් එහෙනම්..
    සුභ රාත්‍රියක්
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,962
    1,489
    113
    Nawalapitiya

    කියපන් නැත්තන් ලොකූ ගිෆ් දානව ආයෙ නැති වෙලා යන්ඩම .. :angry::lol:
    ass-kicking.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි හරි
    අද වැඩසටහන ලස්සනට කරපු තරිඳු ඇම් ජේටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු සියලු දෙනාටමත් බොහොම ස්තූතියි.

    හැමදෙනාටම සුබ රාත්‍රියක්.

    කටුස්සා ආවොත් මම මතක් කලා කියන්න.​