2017 Oct -17- ElaKiri Radio ! -Bollywood mix with tharidumj

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අනේ අයියේ ඊලග සින්දුවට මගේ ශනූ අක්කිවයි පියුමි නම්කිවයි එකතු කරගන්නව..
    :angry::angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තව අව්රුදු 20 කින් විතර එලකිරි intractive TV එහෙකුත් කරයි නේද කස්ටිය... 1TB per month data වගේ දෙන්න ගත්තම... :lol:
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මොකක්ද වොශ් දාන සීන් එක ෆ්‍රෙන්.
    ටච් කරනවන්ම් කීයද ?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට Wanted(2009) Movie එකේ Jalwa song එක දෙන්න :cool:


    avatar562698_24.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එයා ඒ මේදය ඉවත් කරනව අයිසේ.. තමන්ගේ වයසක තාත්තා වෙනුවෙන්.. කැත හිත.. :angry::angry::angry::angry:

    ඉතින් එහෙනම් නිකන් සොසේජස් අරන් දෙන්ඩ එපැයි මිනිහෝ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එයා ඒ සොසේජස් එකේ තියන මේදය ඉවත් කරනව අයිසේ.. තමන්ගේ වයසක තාත්තා වෙනුවෙන්.. කැත හිත.. :angry::angry::angry::angry:


    ඇතුලෙ තියන චීස් ක්‍රීම් එක අයින් කරන එකයි ඒ කරන්නෙ කොලැස්ටරෝල් වලට හොද නැති හින්ද...මුන් නරක විදියට බැලුවට