Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mu danui nagitala thiyenne news walata trade dala :lol::lol::lol:

    දැම්මේ නැහැ බන් ...දැන් තමයි බැලුවේ මොකෝ තත්වේ කියලා ....සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ නැගිට්ට ගමන් දැම්ම එකක් පිප් 10කට කෙලවෙලා ඉන්නේ මේ වෙනකොට
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    උකක් කියවන්නේ නැතිව TRUE ECN BROKER කෙනෙක් හොයාගනින්....... ඕකුන් හොරු...... හරිතැනින් පටන්ගනින්....
    ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන්.... අලුත් එකෙක්ට කරන්න ඕන ඔක්කොම කියලතියෙනවා...... උබට කම්මැලියි වගේනන් ෆොරෙක්ස් අතඇරපන්...... ඊයේ කොල්ලෝ හිටිය රෑ 2-3 වෙනකං නිවුස් වලට ට්‍රේඩ් කරන්න.... කම්මැලි නැතිව ගේම ගහපං...... කැ$ කමට නෙමෙයි ත්‍රෙඩ් එක කියවන් වරෙන් කිව්වේ.... ඉගෙනගන්න

    දවසේ කතාව. කම්මැලි වෙලා බෑ පුතී...:yes:
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    අඩේ 300 පොස්ට් එක දාල තියෙන්නේ මම...:yes:

    News USD - FOMC Member Harker Speaks 10.30PM (GMT +5.30)
    News CAD - Gov Council Member Wilkins Speaks 1.00AM (GMT +5.30)
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් අහැරෙන වෙලාව.......... අපි නිවුස් කවර්කරලා කඩේ වහල ආතල් එකේ බොගක් දානකොට තමයි මුන් ඇහැරෙන්නේ:eek::eek:

    :sorry::sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැණික් ගරලා කට්ටියම පතල සුද්ද කරලා අපි ගෙවුඩ අහිදිනවා හිස් පතලේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැණික් ගරලා කට්ටියම පතල සුද්ද කරලා අපි ගෙවුඩ අහිදිනවා හිස් පතලේ
    :angry::angry::angry: හයි ඉම්පැක්ට් නිවුස් වලට පැයබාගේකට කලින් ඇහැරෙන්න එලාම් තියාගනින්...අපරාදේ අද මිස්වුනේ....:angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry::angry::angry: හයි ඉම්පැක්ට් නිවුස් වලට පැයබාගේකට කලින් ඇහැරෙන්න එලාම් තියාගනින්...අපරාදේ අද මිස්වුනේ....:angry::angry::angry:

    අද ගෙදර යනකොට එලාම් ඔරලෝසු 10ක් විතර අරන් යනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සෙල් පාරක් දන්නා හොදයි වගේ වාතාවරණය දැන් නම්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට කෙල උනා පිප් 10කට
    වැඩිවෙලා කෙකරගගා තියෙන ඒවා අකුලෝලම යනවා, මමනං ලොස් වුනත් කමක් නෑ කියල මාරුවෙනවා.

    අද GBP විතරයි කරන්නේ පොඩ්ඩක් බලපන් චාන්සස් තියෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩිවෙලා කෙකරගගා තියෙන ඒවා අකුලෝලම යනවා, මමනං ලොස් වුනත් කමක් නෑ කියල මාරුවෙනවා.

    අද GBP විතරයි කරන්නේ පොඩ්ඩක් බලපන් චාන්සස් තියෙනවා

    බලමු එහෙමවත් ....