Mu danui nagitala thiyenne news walata trade dala![]()
දැම්මේ නැහැ බන් ...දැන් තමයි බැලුවේ මොකෝ තත්වේ කියලා ....සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ නැගිට්ට ගමන් දැම්ම එකක් පිප් 10කට කෙලවෙලා ඉන්නේ මේ වෙනකොට
Mu danui nagitala thiyenne news walata trade dala![]()
subha udasanak

නොදකින් අහැරෙන වෙලාව.......... අපි නිවුස් කවර්කරලා කඩේ වහල ආතල් එකේ බොගක් දානකොට තමයි මුන් ඇහැරෙන්නේ![]()

උකක් කියවන්නේ නැතිව TRUE ECN BROKER කෙනෙක් හොයාගනින්....... ඕකුන් හොරු...... හරිතැනින් පටන්ගනින්....
ත්රෙඩ් එක මුල ඉදල කියවපන්.... අලුත් එකෙක්ට කරන්න ඕන ඔක්කොම කියලතියෙනවා...... උබට කම්මැලියි වගේනන් ෆොරෙක්ස් අතඇරපන්...... ඊයේ කොල්ලෝ හිටිය රෑ 2-3 වෙනකං නිවුස් වලට ට්රේඩ් කරන්න.... කම්මැලි නැතිව ගේම ගහපං...... කැ$ කමට නෙමෙයි ත්රෙඩ් එක කියවන් වරෙන් කිව්වේ.... ඉගෙනගන්න

Aruta links tika dunna.![]()
නොදකින් අහැරෙන වෙලාව.......... අපි නිවුස් කවර්කරලා කඩේ වහල ආතල් එකේ බොගක් දානකොට තමයි මුන් ඇහැරෙන්නේ![]()

මැණික් ගරලා කට්ටියම පතල සුද්ද කරලා අපි ගෙවුඩ අහිදිනවා හිස් පතලේ

හයි ඉම්පැක්ට් නිවුස් වලට පැයබාගේකට කලින් ඇහැරෙන්න එලාම් තියාගනින්...අපරාදේ අද මිස්වුනේ....

මමනං බවුන්ස් වෙවී හැට පැයක් තිබුන නිසා අයින්වුනා...... +8PIPSlaksman ayiyye iye sale ekata kelawunane![]()

හයි ඉම්පැක්ට් නිවුස් වලට පැයබාගේකට කලින් ඇහැරෙන්න එලාම් තියාගනින්...අපරාදේ අද මිස්වුනේ....
![]()
මමනං බවුන්ස් වෙවී හැට පැයක් තිබුන නිසා අයින්වුනා...... +8PIPS![]()
වැඩිවෙලා කෙකරගගා තියෙන ඒවා අකුලෝලම යනවා, මමනං ලොස් වුනත් කමක් නෑ කියල මාරුවෙනවා.මට කෙල උනා පිප් 10කට
වැඩිවෙලා කෙකරගගා තියෙන ඒවා අකුලෝලම යනවා, මමනං ලොස් වුනත් කමක් නෑ කියල මාරුවෙනවා.
අද GBP විතරයි කරන්නේ පොඩ්ඩක් බලපන් චාන්සස් තියෙනවා
laksman ayiyye iye sale ekata kelawunane![]()