වියලි ගම්මිරිස් 1 KG කියද ..? ඔයා කොහෙද ඉන්නේ..?
මචන් උබල ගාව අමු ගම්මිරිස් හරි වියලිගම්මිරිස් හරි තියනවනම් මට PM karanna.
මාකට් එකේ මිල නම් දැන් 450 වගේ වියලි එකට.... වවපු උන් අනාත වෙලා ඉන්නේ...
we do 100 % homemade organic black peppers , cardamom , clove etc, please msg me who interest to do good business .
Rathnapure wathu set ekak thiyenawa set karanna puluwan price eka PM karanna puluwanda?
