අඹ ගෙඩියක් පොල් ගෙඩියක් කඩනව වගේ සිල්ලර දේවල්වලට තමයි දණ්ඩ නීති සංග්රහයෙන් දඩුවම් කරන්නේ...
රවිල තොග පිටින් ගහල තියෙන නිසා ඒවාට ඔය නීති පයිත්තියන් වෙන්නේ නෑ...

hire nogiyath kamak neha paduwa sampurnayen aya kara gannawanam
poliyath ekka aya karaganna onepoliyath ekka aya karaganna one

අඹ ගෙඩියක් පොල් ගෙඩියක් කඩනව වගේ සිල්ලර දේවල්වලට තමයි දණ්ඩ නීති සංග්රහයෙන් දඩුවම් කරන්නේ...
රවිල තොග පිටින් ගහල තියෙන නිසා ඒවාට ඔය නීති පයිත්තියන් වෙන්නේ නෑ...

ow hire giyath wadak neha.awruddak indiy eth sepa unta.poliyath ekka paduwa piyawa gattha nam hari.
හරිම ක්රමය නම් සියලු දේපල රාජසන්තක කිරීම. මින් ඉදිරියට ලන්කාවේ කිසිම වයාපාරයක් කිරීම තහනම් කිරීම. දේශපාලනය තහනම් කිරීම. ඒ කියන්නේ ප්රජා අයිතිය අයින්ම කරල දාන්න ඕනේ
Ravi tya pradeshiya sabha sabapatiyekwath hire noyana sanskrutyak tyenne

mehe ehema wenne neha api hithuwata, aduma gane hire wath danne neha onna balahan.ekabadde ekek una nam melahkata me wenakota hire.