රවියා අවුරුදු කීයකට යයිද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රවියා අවුරුදු කීයකට යයිද

    පන්දාහට එක අවුරුද්දයි නම් රවියා කීයකට යයිද:confused::confused:

    c3.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    1500ක් ගත්ත ග්‍රාමසේවක කෙනෙක් ඉන්නවා බන් ඇතුලේ. ලමයෙකුට උප්පැන්නයක් හදලා.

    සාමන්යෙන් ක්‍රයිම් එක ලොකු වෙන්න වෙන්න බෙරෙන්න තියන චාන්ස් වැඩියි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අඹ ගෙඩියක් පොල් ගෙඩියක් කඩනව වගේ සිල්ලර දේවල්වලට තමයි දණ්ඩ නීති සංග‍්‍රහයෙන් දඩුවම් කරන්නේ...
    රවිල තොග පිටින් ගහල තියෙන නිසා ඒවාට ඔය නීති පයිත්තියන් වෙන්නේ නෑ... :P
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    අඹ ගෙඩියක් පොල් ගෙඩියක් කඩනව වගේ සිල්ලර දේවල්වලට තමයි දණ්ඩ නීති සංග‍්‍රහයෙන් දඩුවම් කරන්නේ...
    රවිල තොග පිටින් ගහල තියෙන නිසා ඒවාට ඔය නීති පයිත්තියන් වෙන්නේ නෑ... :P

    :yes::yes::yes::yes::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අඹ ගෙඩියක් පොල් ගෙඩියක් කඩනව වගේ සිල්ලර දේවල්වලට තමයි දණ්ඩ නීති සංග‍්‍රහයෙන් දඩුවම් කරන්නේ...
    රවිල තොග පිටින් ගහල තියෙන නිසා ඒවාට ඔය නීති පයිත්තියන් වෙන්නේ නෑ... :P

    සිල්ලර crimes වගේ ද බං multi billion crimes. ඉතින් ඒවාට තොග ගානට ඩිස්කවුන්ට් එක හම්බෙන්නේ. :rolleyes::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes::yes:

    ow hire giyath wadak neha.awruddak indiy eth sepa unta.poliyath ekka paduwa piyawa gattha nam hari.

    හරිම ක්‍රමය නම් සියලු දේපල රාජසන්තක කිරීම. මින් ඉදිරියට ලන්කාවේ කිසිම වයාපාරයක් කිරීම තහනම් කිරීම. දේශපාලනය තහනම් කිරීම. ඒ කියන්නේ ප්‍රජා අයිතිය අයින්ම කරල දාන්න ඕනේ
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හරිම ක්‍රමය නම් සියලු දේපල රාජසන්තක කිරීම. මින් ඉදිරියට ලන්කාවේ කිසිම වයාපාරයක් කිරීම තහනම් කිරීම. දේශපාලනය තහනම් කිරීම. ඒ කියන්නේ ප්‍රජා අයිතිය අයින්ම කරල දාන්න ඕනේ

    mehe ehema wenne neha api hithuwata, aduma gane hire wath danne neha onna balahan.ekabadde ekek una nam melahkata me wenakota hire.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඇතුලට යන අවරුදු ගාන = අච්චු කරන අවරුදු ගාන / හොරකං කරපු මුදල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පට සිරි කරු පයියාව ලබන ආත්මෙත් හිරේ දන්න වෙයි නේ.බන් එහෙම බැලුවොත් :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [COLOR="Re[/COLOR][QUOTE="KOTA NIHAL, post: 22382084, member: 557900"]anduwe unta vithrai habeyi oka walangu[/QUOTE]

    deshapalakayak weema athi. Mokada hire giye ihala kule desapaluwangen...
    Kohetawath nati ekek harenna.
    Usawi yanawa. Kal yanawa naduwa. Simple theoryak.
    Raviyada SBda jontada rohithada aluthgamageda adala nea. Wimaleda kiriellada rajithada adalama nea. Neetiya atisaya sadaranawa desapaluwanta kriyatmaka nowe .. :rofl: