ග්‍රාමසේවක-පොලිස්සහතික

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න එකයි මචන් අවුල.කෝකටත් ගිහින් අහපන් :confused:

    ග්‍රාම සේවක ලියුම දෙන්නම් කිවා.පොලිස්යෙන් හැබැයි දෙන්නේ නැති වෙයි කිවා බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Na ban, post karana address eka nam lankawe eka damma.

    Awoth gedara ayata kiyanawa ewanna kiyala,

    PR lodge karanna police report eka ona ban, online hari gye natnam lankawata ennawa. :angry: :angry:

    අපෙත් ඕකම තමා වෙලා තියෙන්නේ බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ithin ube mokakda wla tiyana awula?

    Ada mata ape policiyen call kala, un gedara yannam kiyala, thama nam rata inna eka awulak na wage..

    ග්‍රාම සෙවක සහතිකේ නැතිව බන් පොලිස් රිපෝර්ට් එක ගන්න බැරි උන අවුල. මෙහෙමත් කරන්න කියන්නම්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ithin ube mokakda wla tiyana awula?

    Ada mata ape policiyen call kala, un gedara yannam kiyala, thama nam rata inna eka awulak na wage..

    මචං ඔය ඔන්ලයින් යවන්න ඕනේ ඩොකියුමන්ට් ඒවා කල්ඩ් ඒවාද ඕනේ ?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ග්‍රාම සෙවක සහතිකේ නැතිව බන් පොලිස් රිපෝර්ට් එක ගන්න බැරි උන අවුල. මෙහෙමත් කරන්න කියන්නම්.

    Machan, policiyen apen certificate eka ganne unge lesiyata,

    Hari nam policiyen gihin gramasewakagen oka kelinma ganna ona, Me kala kanni rate kisi 1k hariyata karanne ne :angry: :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machan, policiyen apen certificate eka ganne unge lesiyata,

    Hari nam policiyen gihin gramasewakagen oka kelinma ganna ona, Me kala kanni rate kisi 1k hariyata karanne ne :angry: :angry:

    අනේ මන්දා බන්. මොකෙක්වත් හරියට කරන්නේ නෑ නේ ආණ්ඩුවේ ඉතින් රස්සා කරන උන් පින් පඩි කාරයෝ නේ ඉන්නේ. දවස් 14ක් යනවා නේ වැඩේට ?:confused:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අනේ මන්දා බන්. මොකෙක්වත් හරියට කරන්නේ නෑ නේ ආණ්ඩුවේ ඉතින් රස්සා කරන උන් පින් පඩි කාරයෝ නේ ඉන්නේ. දවස් 14ක් යනවා නේ වැඩේට ?:confused:

    Ow mage dala den 1week, eeye policiyen gedarata awith tibba,

    Wade harigyoth mama kiyannam, mama danna un innawa un nam rata iddi police report aran thibba, awulak wela ne