නැතිවෙච්චා හොයාගන්න

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    නැතිවෙච්චා හොයාගන්න

    මේක ගැන දන්නා අයත් ඇති.
    නොදන්නා අයට දැනගන්න දැම්මා.
    personal use එකට ෆ්‍රී.
    http://www.lazesoft.com

    recovery-suite-welcome-screen-auto.png



    Free Data and Windows System recovery CD, every Windows user should have.

    Lazesoft Recovery Suite Home

    For personal use only
    tab_div_bg.gif


    Every Windows User should get a Lazesoft Recovery Suite Home Edition, a free instant data and system recovery kit, to ensure protection!

    With a series of easy-to-use utilities on Lazesoft Recovery Suite Home Edition Recovery CD, you can recover your data even if file deleted, partition formatted, you can repair your Windows even if Windows crashed, you can reset your windows login password even if you forgot it.
    With Lazesoft Recovery Suite Home Edition, just three steps to recover your data, repair Windows system or reset Windows password. It is easy as 1, 2, 3.
    3stepstorunrecoverytool.jpg

    Create an Free Lazesoft Recovery Suite Recovery CD or USB disk by yourself, then boot PC from it to fix most of computer problems easily and instantly.
    Main Components of Lazesoft Recovery Suite


    • Lazesoft Windows Recovery - Windows System Recovery, Fix Windows boot problems
    • Lazesoft Data Recovery - recover data from deleted, formatted, damaged disk/drive/partition
    • Lazesoft Recover My Password - Windows Password Recovery
    • Lazesoft Disk Image & Clone - Disk Backup, Clone and Partition Manager


    The following are the new features in our Lazesoft Recovery Suite 4.2(New!):


    • Create a Windows 10 PE boot disk
    • Recover data from the EXFAT file system
    • Recover Windows 8/8.1/10 OEM product key from BIOS
    • Add Network Interface Card Drivers in the boot disk
    • Support Incremental image backup
    • Set screen resolution in the boot disk
    • Encrypt the backup image
    • Minor bug fixes
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මල්ලී , කොපියෙත් කලාවක් තියෙන්න ඕනේ .................ගෙඩිය පිටින් නැතුව
    මටත් pen drive එකේ නැති වෙච්ච ඒවා හොයා ගන්න ඕනේ ........,
    එත් බන් මේ මගුලවල් කියවල අයෙත් ඇවිල්ල අයෙත් කියවලා ................හොයල එන්න කාලය කන දෙයක් ..................
    දාපන් අමු හිංගලෙන් .....කාටත් තේරෙන්න මටත් එක්ක ,,,
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මල්ලී , කොපියෙත් කලාවක් තියෙන්න ඕනේ .................ගෙඩිය පිටින් නැතුව
    මටත් pen drive එකේ නැති වෙච්ච ඒවා හොයා ගන්න ඕනේ ........,
    එත් බන් මේ මගුලවල් කියවල අයෙත් ඇවිල්ල අයෙත් කියවලා ................හොයල එන්න කාලය කන දෙයක් ..................
    දාපන් අමු හිංගලෙන් .....කාටත් තේරෙන්න මටත් එක්ක ,,,

    අයියා... මාත් පාස්වර්ඩ් එකක් මතක නැතිව කරන්න දෙයක් හොයනකොට යාලුවේක් මේගැන දුන්නේ.
    වැඩේ ගොඩ ගියා. ඉතින් හොඳ නිසා අනික් අයට දැනගන්න දැම්මේ.

    ලියන කියන වැඩ එච්චරම බැහැ