eka thamai ban. anthima episode eka vitharai laawata wage balanna puluwan vune. mulu season 9 ma kewa. trailer eka vidiyata nam meka hodai wageමේකවත් හොඳට කරොත් ලොකු දෙයක්. අන්තිමට ආපු එක විහිලුවක් වගේ පරන සීරීස් එකත් එක්ක බලනකොට.![]()

1st and last episode eka witharalu alien scenes gana yanne.. anith 8episodes normal x-files stories..


මේකවත් හොඳට කරොත් ලොකු දෙයක්. අන්තිමට ආපු එක විහිලුවක් වගේ පරන සීරීස් එකත් එක්ක බලනකොට.![]()