මොකද්ද බන් ඒ කතාව තේරුනේ නෑ නෙබූතක් ඉන්නවා අක්කෙක් ඉන්නවා තඩියෙක් ඉන්නවා
![]()
භුතය අක්කට ට්‍රයි
තඩියත් අක්කට ට්‍රයි. භුතය තඩියට අක්කව සෙට් වෙන්ඩ දෙන්නේ නෑ
අන්තිමට කුප්පිය බිම වැටිලා භුතයගේ කෙල්ල නිදහස් වෙනවා
නිමි.