රක්ෂණය සම්බන්ධ ඕන දෙයක්.....

tharuwamax

Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    Machan mama AIA eke pension plus eka awrudu 4k witara denma. Maseta 4700+ wage. Man eka dana eka newettuwe thawa awrudu 25kata wada man oka danna one ne. Mata hadissiyakata salli gannat ba. So, attatama me wage pension plan ekaka watinakama mokadda? Adugane awrudu 25kin wat denma gana ganna pukuwan neh? Ada gannawa nam mata laksayakata wada padui.

    pention eka awurudu kiyakda dala tiyenne. 10, 15, 20. 3years giyama ganna puluwan onenam e dapu tika man danna taramin.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    අනික මේ pension plan එක කල් පිරුනහම ඒ සල්ලි උබට පුළුවන් යම් අවුරුදු කිහිපයක් යටතේ විහිදලා උදා: මුළු මුදල අවුරුදු 5ක් ඇතුලත මාසික වාරික වලින් උබට ගෙවිම කරන්න කියලා ඉල්ලන්න. නැත්නම් එකපාර සල්ලි ටික ගන්නත් පුළුවන්.

    මාසෙට 5,300/= ගානේ අවුරුදු 20ක් ඉතුරු කලත් (පොලිය නැතුව) රු. 1,272,000/= හම්බෙන්නේ. නමුත් මේ මුදල pension plan එකකට දැම්මොත් dividend එක්ක උබට හම්බෙනවා 2,117,611/= (8% rate). අර වාරික ක්‍රමයට උබට අවම වශයෙන් රු. 35,294 මාසිකව ගන්න පුළුවන් වියදමට මුල් අවුරුදු 2දී. පස්සේ ඒක 48,000 වෙනකන් වැඩි වෙනවා. Policy එක active period එකේ උබට 1 million මුදලකට රක්ෂණය වෙනවා. හොස්පිටල් ඇඩ්මිට් උනොත් දවසට 4500/= දැම්මා මුදල් ලැබෙන්න (මුළු රෝහල් කාලය දවස් 3+ වෙන්න ඕනා, එතකොට ඇඩ්මිට් උන 1 දවසේ ඉදන් ගෙවනවා) තව critical illness එකක් උනොත් 1 million cover එකක් හම්බෙනවා. ස්වභාවික හා හදිසි මරණයකදී 1 million හම්බෙනවා පවුලේ අයට. ඒ වගේම එහෙම උනොත් මේ පොලිසි එකේ වාරික ගෙවන්න ඕනෑත් නෑ policy එක active මට්ටමේ තියලා ඒ වාරික ටික කොම්පැනි එකෙන් දාලා උබට කල් පිරුනහම සල්ලි ටික දෙනවා. partial or permanent accident එකක් උනොත් එයට අදාළ සල්ලිත් ගෙවලා පොලිසි එක කල් පිරෙනකන් පොලිසි එකේ වාරිකය කම්පැනි එක මගින් දාලා කල් පිරුනහම ඒ සල්ලි ටික beneficiary ට ලබා දෙනවා.

    Pension Plan එකක් දාන්න හොදම කම්පැනි එක මොකක් ද?:)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එක එක එක්කෙනාගේ දෙන බෙනිෆිට් වෙනස් මචන්. පොඩ්ඩක් ඒවා හොයලා බලන්නකෝ. ඒ එක්කම ක්ලේම් එකක් ගන්න පුලුවන් ලේසිම කෙනත්
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    machn , third party insurance thiyena vehicle ekak , thawa third party insurance thiyena vehicle eheka happuwoth , claim karanna puluwanda
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    Thirdparty කෙල්ම් ගෙවන්න පුලුවන් ඔබේ වාහනය ඔබේ වාහනයේ මගීන් හැර අනෙක් පර්ශ්වයන්ට. එ කියන්නෙ ඔබේ වාහනය සමග අනතුරට පත් වන දේපල, ජීවිත සදහා.

    ප්‍රශ්නෙට උත්තරේ ඔව්.
     
    catvip

    Junior member
  • Apr 29, 2007
    98
    2
    18
    machan
    bonus aka gena podi pehedile kiremak karanawada??
    a wagema api podi gannan wala claim dana aka apita padui neda macha??
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    machan
    bonus aka gena podi pehedile kiremak karanawada??
    a wagema api podi gannan wala claim dana aka apita padui neda macha??

    ඔයා කියන්නේ No Claim Bonus ගැන වෙන්න ඕන. ඒක මෙහෙමයි වෙන්නේ. ඔයාගේ වාහනේ වටිනාකම ලක්ෂ 10 කියමු. කාර් එකක් නම් ඒ ගානෙන් 2.25%(ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්) තමයි ඔයාගේ බේසික් ප්‍රිමියම් එක. ඒ කියන්නේ රු.22,500.
    පලවෙනි අවුරුද්දේ ඔයා ක්ලෙම් ගත්තේ නැත්නම් දෙවෙනි අවුරුද්දට අලුත් කරද්දී ඔයාට 15% No Claim Bonus එකක් දෙනවා. ඒ කියන්නේ රු.3375 ක් ඔයාගේ බේසික් ප්‍රිමියම් එකෙන් අඩු වෙනවා.
    ඊට පස්සේ අවුරුද්දෙත් ක්ලෙම් ගත්තේ නැත්නම් ඒ 15% ට තව 5% ක් එකතු වෙනවා. ඔක්කොම 20%. ඒ විදිහට 70% වෙනකන් එකතු වෙනවා.
    අනිත් එක තමයි දැන් කොම්පැනි අතරේ තරගේ වැඩි නිසා ඉන්ෂුරන්ස් එක දද්දීම ඔයාට No Claim Bonus එකක් දෙනවා. වාහනේ වටිනාකම අනුව එක වෙනස් වෙනවා.සාමාන්යෙන් ලක්ෂ 10 ට වැඩි ඒවාට තමයි දෙන්නේ. බයික් වලට දෙන්නේ නැති තරම්. එත් ටෝක් කලොත් 10% ක් විතර ගන්න බැරි වෙන එකක් නෑ.

    No Claim Bonus වල වර්ග දෙකක් තියෙනවා. එකක් Earned NCB අනික Given NCB.
    Earned NCB - මම මුලින් කියපු විදිහට ක්ලෙම් නොකර හිටියම තමන් ඒක උපයාගත් එකක්. එකට තමා Earned NCB කියන්නේ.

    Given NCB - ඉන්ෂුරන්ස් එක දාද්දි හෝ අලුත් කරද්දී ආයතනය මගින් ලබා දෙන එක තමයි Given NCB කියන්නේ.

    විශේෂ දේ තමයි ඔයාට ඉන්ෂුරන්ස් එක දාද්දි ගාන කියන්නේ මේ බෝනස් එකත් අඩු කරලා එන එක. හැබැයි ඔයා ඒ අවුරුද්දේ ක්ලෙම් ගත්තොත් ඒ දීපු බෝනස් එක ඊලග අවුරුද්දේ අඩු හෝ නැති වෙනවා. එතකොට ඉන්ෂුරන්ස් එකට හෝ දාපු එකට බැනල වැඩක් නෑ. ඒ නිසා ඉන්ෂුරන්ස් දානකොට NCB කීයක් තියෙනවද කියල අහල දැනගන්න.

    No Claim Bonus ගැන තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න.
     
    No claim bonus protection එකක් දෙනවා නේද මචන්? අවුරුද්දකට ක්ලෙම් 2කට වඩා ගත්තේ නැත්තම් දිගටම හම්බුනා බෝනස් එක ලබන අවුරුද්දෙත් හම්බෙනවා.

    තව වාහනේ වර්තමාන වැලුවේෂන් එකට ඉන්ෂුවරන්ස් එක අප්ඩේට් කරගන්න ඕනා ගැනත් කියන්න. වෑන් එකේ පිටිපස්සේ දොර ඩැමේජ් වෙලා ඒකට ක්ලෙම් එක ගන්න ගියහම ජනශක්ති එකෙන් කියලා තිබ්බා 30% පැනල්ටි එකක් ගහනවා කියලා අපි undervalue insurance කරලා කියලා. මාර්කට් රේට් වෙනස් වෙන හැම පාරකටම කස්ටමර්ද එතකොට ඒක ඉන්ෂුවරන්ස් කට්ටියට කියලා අලුත් ප්‍රිමියම් එක හදාගන්න ඕනා? ශේප් එකක් දාලා මුළු ක්ලෙම් එකම ගත්තා නමුත් මෙහෙම දෙයක් ගැන අපි එදා තමයි දැනගත්තේ. අපි අවුරුදු 20ක් කිසිම ක්ලෙම් එකක් අරන් තිබ්බේ නෑ. වාහනේ අවුරුදු 20ම Full option insurance තිබ්බේ.
     
    No Claim Bonus Protection එක හැම කොම්පැනි එකම දෙන්නේ නෑ. දෙක තුනක් වගේ තමයි දෙන්නේ. එක හොද දෙයක්. මොකද නැත්නම් ප්‍රිමියම් එකට ගොඩක් ලොකු බලපෑමක් තියෙනවා ඕක.The_Killer කිව්වා වගේ අවුරුද්දකට ක්ලෙම් 2කට වඩා ගත්තේ නැත්තම් දිගටම හම්බුනා බෝනස් එක ලබන අවුරුද්දෙත් හම්බෙනවා. මම දන්න තරමින් එකට පොඩි ගානක් චාර්ජ් කරනවා.

    ඔව් වාහනේ Value එක වැදගත් දෙයක්.
    හැම වාහනයක්ම ඉන්ෂුරන්ස් කරන්න ඕනේ පවත්නා වෙළෙඳපොල වටිනාකමට.
    උදා: 2015 ඇල්ටෝ එක අලුතින්ම 1425000 ක් උනාට දැන් ඒ වාහනෙම ලක්ෂ 1700000ක් විතර වෙනවා. ඉතින් ඒ වෙනස් කම් වලට අනුව ඉන්ෂුරන්ස් කරන එක අත්‍යවශ්‍යයි. පොඩි ගානක් එහා මෙහා උනාට කමක් නෑ. එත් ලොකු ගානක් නම් බෑ පුතේ.
    ඉන්ෂුරන්ස් එක අලුත් කරද්දීත් එහෙම තමා. තමන්ගේ වාහනේ දැනට මාර්කට් වෙන ගාන ගැන තමන්ට අවබෝදයක් තියෙන්න ඕනේ. එතකොට වටිනාකම අඩු වෙද්දී ඒ අඩු ගානට ඉන්ෂුරන්ස් කරන්නත් වටිනාකම වැඩි වෙද්දී වැඩි උන ගානට ඉන්ෂුරන්ස් කරන්නත් තමන් දැනගන්න ඕනේ.

    හැබැයි ලිසිං තිබ්බොත් ඕක කරන්න බෑ. හැමදාම එකම ගානට කරන්න වෙන්නේ. හැබැයි එතැනදී ලිසින් එකට ටෝක් කරලා කරගන්න බැරිත් නෑ. එතැනදී නම් සමහර වෙලාවට වලුවේෂන් එකක් කරන්න කියයි.
    එත් ලිසිං නැත්නම් තමන් කියන ගානට ඉන්ෂුරන්ස් එක දාල දෙ
    යි.
     
    හ්ම්ම්.. එහෙනම් වෑන් එකේ වටිනාකම හදාගන්න ඕනා. මේ අවුරුද්දේ ගෙව්වා ප්‍රිමියම් එක. වෙනස 1000ක් වගේ සෙට් වෙන්නේ කිව්වා. ෆුල් ඔප්ෂන් ගෙවන්නේ 16යි වෑන් එකට. 2000 CC Nissan Vanette C22 1993 එකක්. :D
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    හ්ම්ම්.. එහෙනම් වෑන් එකේ වටිනාකම හදාගන්න ඕනා. මේ අවුරුද්දේ ගෙව්වා ප්‍රිමියම් එක. වෙනස 1000ක් වගේ සෙට් වෙන්නේ කිව්වා. ෆුල් ඔප්ෂන් ගෙවන්නේ 16යි වෑන් එකට. 2000 CC Nissan Vanette C22 1993 එකක්. :D

    වාහනෙ වටිනාකම රක්ෂණ කාල සිමාව මැදදි උනත් වෙනස් කරන්න පුලුවන්. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වාහනෙ වටිනාකම රක්ෂණ කාල සිමාව මැදදි උනත් වෙනස් කරන්න පුලුවන්. :yes:

    ඔව් ඒක තමා අර වෙනස ගෙවන්න ඕනා කිව්වේ. නැත්නම් ලබන අවුරුද්දේ ඉදන් තමා මේක වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ අවුරුද්දේ ආයේ ක්ලෙම් එකක් ගියොත් අවුලක් වෙන්නේ නෑ. නැත්නම් 30% පැනල්ටි වදිනවා.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    ඔව් ඒක තමා අර වෙනස ගෙවන්න ඕනා කිව්වේ. නැත්නම් ලබන අවුරුද්දේ ඉදන් තමා මේක වෙනස් වෙන්නේ කියලා. එතකොට මේ අවුරුද්දේ ආයේ ක්ලෙම් එකක් ගියොත් අවුලක් වෙන්නේ නෑ. නැත්නම් 30% පැනල්ටි වදිනවා.

    :) :) :)
     
    catvip

    Junior member
  • Apr 29, 2007
    98
    2
    18
    ඔයා කියන්නේ No Claim Bonus ගැන වෙන්න ඕන. ඒක මෙහෙමයි වෙන්නේ. ඔයාගේ වාහනේ වටිනාකම ලක්ෂ 10 කියමු. කාර් එකක් නම් ඒ ගානෙන් 2.25%(ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්) තමයි ඔයාගේ බේසික් ප්‍රිමියම් එක. ඒ කියන්නේ රු.22,500.
    පලවෙනි අවුරුද්දේ ඔයා ක්ලෙම් ගත්තේ නැත්නම් දෙවෙනි අවුරුද්දට අලුත් කරද්දී ඔයාට 15% No Claim Bonus එකක් දෙනවා. ඒ කියන්නේ රු.3375 ක් ඔයාගේ බේසික් ප්‍රිමියම් එකෙන් අඩු වෙනවා.
    ඊට පස්සේ අවුරුද්දෙත් ක්ලෙම් ගත්තේ නැත්නම් ඒ 15% ට තව 5% ක් එකතු වෙනවා. ඔක්කොම 20%. ඒ විදිහට 70% වෙනකන් එකතු වෙනවා.
    අනිත් එක තමයි දැන් කොම්පැනි අතරේ තරගේ වැඩි නිසා ඉන්ෂුරන්ස් එක දද්දීම ඔයාට No Claim Bonus එකක් දෙනවා. වාහනේ වටිනාකම අනුව එක වෙනස් වෙනවා.සාමාන්යෙන් ලක්ෂ 10 ට වැඩි ඒවාට තමයි දෙන්නේ. බයික් වලට දෙන්නේ නැති තරම්. එත් ටෝක් කලොත් 10% ක් විතර ගන්න බැරි වෙන එකක් නෑ.

    No Claim Bonus වල වර්ග දෙකක් තියෙනවා. එකක් Earned NCB අනික Given NCB.
    Earned NCB - මම මුලින් කියපු විදිහට ක්ලෙම් නොකර හිටියම තමන් ඒක උපයාගත් එකක්. එකට තමා Earned NCB කියන්නේ.

    Given NCB - ඉන්ෂුරන්ස් එක දාද්දි හෝ අලුත් කරද්දී ආයතනය මගින් ලබා දෙන එක තමයි Given NCB කියන්නේ.

    විශේෂ දේ තමයි ඔයාට ඉන්ෂුරන්ස් එක දාද්දි ගාන කියන්නේ මේ බෝනස් එකත් අඩු කරලා එන එක. හැබැයි ඔයා ඒ අවුරුද්දේ ක්ලෙම් ගත්තොත් ඒ දීපු බෝනස් එක ඊලග අවුරුද්දේ අඩු හෝ නැති වෙනවා. එතකොට ඉන්ෂුරන්ස් එකට හෝ දාපු එකට බැනල වැඩක් නෑ. ඒ නිසා ඉන්ෂුරන්ස් දානකොට NCB කීයක් තියෙනවද කියල අහල දැනගන්න.

    No Claim Bonus ගැන තව මොනාහරි දැනගන්න තියෙනවා නම් අහන්න.
    thanx macha.... :D (toyota prius 2012) mchan Claim aka anuwa api gewana ganna wenasa wenawa da??