ඔන්න මචන්ලා මම ඇප් එකේ තව වැඩ ටිකක් ඉවර කලා. ඩිසයින් එකනම් ඉතින් අවුල් හොදේ. මම මේක ටෙස්ට් කරන්න දැම්මේ. උබලා ට්රයි කරල බලල කියපල්ලා. මට මේක හැදුව කියල සල්ලි ලැබෙන්නේ නැහැ. උබලගෙ කොමෙන්ට් එක මට වටිනව. ආ තව දෙයක්....මම IT Degree කරන එකෙක්වත්, IT ඉගෙන ගන්න එකෙක්වත් නෙවෙයි. මමත් මේවා තනියම ඉගෙන ගත්තෙ. අඩුපාඩු ඇති.
කලින් කිව්වා වගේ, මුලින්ම පෝස්ට් කරපු එක ඇඩ්මින් සහෝ අයින් කලා, එයා හිතුවෙ ඒකෙ ලොගින් සිස්ටම් ඇති කියල, ඒක නිසා අනාරක්ශිතයි කිව්වා. මේකෙ ලොගින් වෙන්න බෑ මචන්ලා.
වීඩියෝ බලන්නත් බෑ තවම
ඕක ටෙස්ට් කරල බලල කියපල්ලා පොඩ්ඩක්. අඩුම Android Version එක 4.4 KitKat
මම යූස් කරන්නෙ JSoup, Picasso යන ඕපන් සෝස් Library.
web peijas skrAp karala thamayi wAdei wenne.
No Login System Implemented
Download APK

Last edited: