ai ban ohoma irisiya karanneමූව බැන් කරමුකො බන්.. යකො මටත් නැති ආතල් මූ ගන්නවනේ.. කාගෙද බන් මු???
ai ban ohoma irisiya karanneමූව බැන් කරමුකො බන්.. යකො මටත් නැති ආතල් මූ ගන්නවනේ.. කාගෙද බන් මු???
මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්‍රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්‍රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්‍රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?
ඔයා ඔක අද බැලුවට මේකේ උන් වේලාසන බලලා තිබ්බේ. ඌත් ෆේක් උබත් ෆේක්.ඇයි පොන්නයෝ ගොන් ආතල් දෙන්නේ තෝ දැන් ඉන්න ඕනේ 11 වසරේ කැරි පොන්න අනාතයා!කලින් ත්‍රෙඩ් බැලුවේ වෙලාවට!!
me sathe yako
එවා කාලා තියනවා, නමුත් ග්‍රේවී එක නම් අමුතු රසයි. මට ඇල්ලුවේ නැ.me sathe yako
chicken keli gahala puchala gannawa
wediya ganan neha
eka stick ekak 35 rs wage weyi
ඇයි බය වෙන්නේ. එහෙම බය වෙන්න දෙයක් නැ. ප්ලේන් එක වෙදර් හොද නම් හෙල වෙන්නේ නැ.ඔයාට බය නැද්ද අප්පා ඔකේ නැගිටගෙන දගලන්න. මම නම් සීට් එක බදාගෙන හිටියේ ඔක බානකන්. හෙනම බයයි. උබලා ෆොටොත් ගහනවා.
ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.සන්තෝසයි මචන් සුබ ගමන්.හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.


Ekane ban lankawa hari amuthu ratak kiyanne nikan ye.me rate minissu thanikara kelinne Pissu kiyala song ekak ehema uba ahala athi ne 
උබ දැන් කොහෙද ඉන්නේ? උබට තිබ්බේ සිරා ජිවිතේ ගැන අලුත් අකවුන්ට් එකකින් කියන්න. උබේ ජොක් ත්‍රේඩ් නිසා වෙන්න ඇති මිනිස්සු එහෙම කියන්නේ.ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.
මොකක්ද මචන් මගේ උඩගුකම.මම උබ දාපු කලින් ත්‍රෙඩ් එකකදී උබට හොද කියල comment එකක් දැම්මා.මම හිතුවේ උබ නිහතමානී එකෙක් කියල හිතාගෙන.බලන් ගියහම උබ ලෝක පඩ්ඩේක්නේ.උබේ ලගදී එක දිගට වැල වගේ වැටුන ත්‍රෙඩ් දැක්කම කියන්න තියෙන්නේ එක දෙයයි ,"Blowing his own trumpet" කියල තමයි.ඒක තව විදිහකින් වෙනස් කරලා කියනවනම් , බ්ලොවින්ග් හිස් ඔව්න් ඩික් කියලත් කියන්න පුළුවන්.
මූ මල් පොන්නයෙක්ද කොහෙද බන්. මූ මේ එයාර්ලයින් එකේ වැඩ කරනවා ඇති පොන්නයාගේ ටොක්ස් කොහොමද?මම උබ දාපු කලින් ත්‍රෙඩ් එකකදී උබට හොද කියල comment එකක් දැම්මා.මම හිතුවේ උබ නිහතමානී එකෙක් කියල හිතාගෙන.බලන් ගියහම උබ ලෝක පඩ්ඩේක්නේ.උබේ ලගදී එක දිගට වැල වගේ වැටුන ත්‍රෙඩ් දැක්කම කියන්න තියෙන්නේ එක දෙයයි ,"Blowing his own trumpet" කියල තමයි.ඒක තව විදිහකින් වෙනස් කරලා කියනවනම් , බ්ලොවින්ග් හිස් ඔව්න් ඩික් කියලත් කියන්න පුළුවන්.
තව දෙයක් මම දැක්ක උබ 2015 දී දාල තිබ්බ ත්‍රෙඩ් දෙකක් , ඒ දෙකේ හැටියටනම් උබ තවම ඉස්කෝලේ යන චු කොල්ලෙක්.බොරු පඩ ෂෝ උබෙත් තියෙන්නේ
මුන්ව උඩ යවන්න එපා බන්.අම්මො උබට සැහෙන්න සල්ලි ඇති නේද ?
අපිනම් උදෙටත් කැවේ රොස් පානුයි සම්බොලයි
රැට රොටියක් පුච්ච ගන්නහ් ගැස් නැහ් දර ලිප ගහන්නහ් බැහ් දුම එකයි
ප්ලෙන්ටියක් වත් ගහලා නිදාගන්නහ් බැලුවේ
එ අතින් උබ මාර ලකි බ0![]()