මමනම් මචං ත්‍රෙඩ් එකකින් ගන්න තියෙන හොඳ දෙයක් ගන්නවා.හොඳ දේට සුබ පතනවා.ඒක ලියපු කෙනා අදාලම නෑ.උගේ පැටිගිරිය පරණ ත්‍රෙඩ්, පරණ කමෙන්ට් හොයන්න යන්නේ නෑ.ඒවා මට වැඩකුත් නෑ. කොටින්ම මම EK එකේ දේවල් බලනකොට ඒක ලියපු කෙනාගේ ඇවටර් එකවත් බලන්නේ නෑ. අදහස විතරයි මුලින් බලන්නේ. දෙවනුව තමයි ඇවටර් එකයි නමයි බැලෙන්නේ.නැවතත් මා කියනවා.උඹ කියන්නේ ඇත්තනම් උඹ ගැන ආඩම්බරයි.ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.
Last edited: