Hong-Kong 2 Singapore in B.Class

D00

Banned
Oct 22, 2017
43
8
0
තෝ බලපන්කො ඔය ප්ලේන් එක ඇතුලේ එකෙක් ඉන්නවා බයානක වයිරස් එකක් හැදිච්ච....තව ටිකකින් තොපි ඔක්කම මක බෑවෙයි!!උබලට ලෑන්ඩ් කරන්න හම්බෙන්නේ නැහැ....
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
ඔයාට බය නැද්ද අප්පා ඔකේ නැගිටගෙන දගලන්න. මම නම් සීට් එක බදාගෙන හිටියේ ඔක බානකන්. හෙනම බයයි. උබලා ෆොටොත් ගහනවා.
 
D00

Banned
Oct 22, 2017
43
8
0
මම අලුතෙන් එලකිරි ජොයින් උනේ. මම 9 වසරේ ඉන්නේ. මගේ ප්‍රශ්නේ තමයි එලකිරි එකට ජොයින් වෙන්න වයස ප්‍රශ්නයක්ද? එහෙම එකක් ඇහුවේ නම් නැ රෙජිස්ටර් වෙද්දි. ඒත් මගේ ගැටලුව මේකයි. මම හැමදාම හලාවත් ඉදන් උදේ මීගමුවට එනවා ඉස්කොලේ. මම එන්නේ නොර්මල් බස් එකේ. (ස්කූල් බස් නෙමෙයි ) මගේ කෙල්ල යන්නෙත් ඒ බස් එකේමයි ගොඩ වෙලාවට. මට දැන ගන්න ඔනා ප්‍රශ්නේ මම කොලඹට ටිකට් ගත්තොත් හලාවතින් නැගලා, මම මීගමුවෙන් බැස්සම, මීගමුවේ ඉදන් කොලඹට යන කෙනෙකුට අර ටිකට් එක පාවිච්චි කරන්න පුලුවනිද?

ඇයි පොන්නයෝ ගොන් ආතල් දෙන්නේ තෝ දැන් ඉන්න ඕනේ 11 වසරේ කැරි පොන්න අනාතයා!කලින් ත්‍රෙඩ් බැලුවේ වෙලාවට!!
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඇයි පොන්නයෝ ගොන් ආතල් දෙන්නේ තෝ දැන් ඉන්න ඕනේ 11 වසරේ කැරි පොන්න අනාතයා!කලින් ත්‍රෙඩ් බැලුවේ වෙලාවට!!
ඔයා ඔක අද බැලුවට මේකේ උන් වේලාසන බලලා තිබ්බේ. ඌත් ෆේක් උබත් ෆේක්.
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,316
    72,502
    113
    මාලඹේ
    WNgUhaa.png
    me sathe yako
    chicken keli gahala puchala gannawa
    wediya ganan neha
    eka stick ekak 35 rs wage weyi
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    me sathe yako
    chicken keli gahala puchala gannawa
    wediya ganan neha
    eka stick ekak 35 rs wage weyi
    එවා කාලා තියනවා, නමුත් ග්‍රේවී එක නම් අමුතු රසයි. මට ඇල්ලුවේ නැ.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔයාට බය නැද්ද අප්පා ඔකේ නැගිටගෙන දගලන්න. මම නම් සීට් එක බදාගෙන හිටියේ ඔක බානකන්. හෙනම බයයි. උබලා ෆොටොත් ගහනවා.
    ඇයි බය වෙන්නේ. එහෙම බය වෙන්න දෙයක් නැ. ප්ලේන් එක වෙදර් හොද නම් හෙල වෙන්නේ නැ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සන්තෝසයි මචන් සුබ ගමන්.හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සන්තෝසයි මචන් සුබ ගමන්.හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.

    :lol::lol::lol: Ekane ban lankawa hari amuthu ratak kiyanne nikan ye.me rate minissu thanikara kelinne Pissu kiyala song ekak ehema uba ahala athi ne :P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගොඩක් උන් බනිනවා. සමහරු සාප කරනවා, මාව හැප්පිලා මැරිලා යමන්ලු. පොල් ගහනවලු. මතුරනවලු. මාර මිනිස්සු මචන්. මේ වගේ ත්‍රේඩ් එකක් යු කේ ෆොරම් එකක දැම්මා නම් එක්ස්පිරියන්ස් එක අහලා එයාර්ලයින් එක හොදද කියලා මිනිස්සු අහන්නේ. අනේ මන්ද බන්. ලන්කාවේ මිනිසු හරි අමුතුයි.
    උබ දැන් කොහෙද ඉන්නේ? උබට තිබ්බේ සිරා ජිවිතේ ගැන අලුත් අකවුන්ට් එකකින් කියන්න. උබේ ජොක් ත්‍රේඩ් නිසා වෙන්න ඇති මිනිස්සු එහෙම කියන්නේ.

    ලොකු හොටලේකද ඉන්නේ?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මම උබ දාපු කලින් ත්‍රෙඩ් එකකදී උබට හොද කියල comment එකක් දැම්මා.මම හිතුවේ උබ නිහතමානී එකෙක් කියල හිතාගෙන.බලන් ගියහම උබ ලෝක පඩ්ඩේක්නේ.උබේ ලගදී එක දිගට වැල වගේ වැටුන ත්‍රෙඩ් දැක්කම කියන්න තියෙන්නේ එක දෙයයි ,"Blowing his own trumpet" කියල තමයි.ඒක තව විදිහකින් වෙනස් කරලා කියනවනම් , බ්ලොවින්ග් හිස් ඔව්න් ඩික් කියලත් කියන්න පුළුවන්.

    තව දෙයක් මම දැක්ක උබ 2015 දී දාල තිබ්බ ත්‍රෙඩ් දෙකක් , ඒ දෙකේ හැටියටනම් උබ තවම ඉස්කෝලේ යන චු කොල්ලෙක්.බොරු පඩ ෂෝ උබෙත් තියෙන්නේ
     
    Last edited:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මම උබ දාපු කලින් ත්‍රෙඩ් එකකදී උබට හොද කියල comment එකක් දැම්මා.මම හිතුවේ උබ නිහතමානී එකෙක් කියල හිතාගෙන.බලන් ගියහම උබ ලෝක පඩ්ඩේක්නේ.උබේ ලගදී එක දිගට වැල වගේ වැටුන ත්‍රෙඩ් දැක්කම කියන්න තියෙන්නේ එක දෙයයි ,"Blowing his own trumpet" කියල තමයි.ඒක තව විදිහකින් වෙනස් කරලා කියනවනම් , බ්ලොවින්ග් හිස් ඔව්න් ඩික් කියලත් කියන්න පුළුවන්.
    මොකක්ද මචන් මගේ උඩගුකම.

    මට ඉතින් ඔනනම් අලුත් අකවුන්ට් එකක් හදාගෙන මේක දාන්න තිබ්බා. ඔයාලගේ කමෙන්ට් වලටම නෙමෙයි දැම්මේ.. හොද කිව්වත් මට එකයි බැන්නත් එකයි.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මො උබට සැහෙන්න සල්ලි ඇති නේද ?
    අපිනම් උදෙටත් කැවේ රොස් පානුයි සම්බොලයි :(
    රැට රොටියක් පුච්ච ගන්නහ් ගැස් නැහ් දර ලිප ගහන්නහ් බැහ් දුම එකයි
    ප්ලෙන්ටියක් වත් ගහලා නිදාගන්නහ් බැලුවේ
    එ අතින් උබ මාර ලකි බ0 :(
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    මම උබ දාපු කලින් ත්‍රෙඩ් එකකදී උබට හොද කියල comment එකක් දැම්මා.මම හිතුවේ උබ නිහතමානී එකෙක් කියල හිතාගෙන.බලන් ගියහම උබ ලෝක පඩ්ඩේක්නේ.උබේ ලගදී එක දිගට වැල වගේ වැටුන ත්‍රෙඩ් දැක්කම කියන්න තියෙන්නේ එක දෙයයි ,"Blowing his own trumpet" කියල තමයි.ඒක තව විදිහකින් වෙනස් කරලා කියනවනම් , බ්ලොවින්ග් හිස් ඔව්න් ඩික් කියලත් කියන්න පුළුවන්.

    තව දෙයක් මම දැක්ක උබ 2015 දී දාල තිබ්බ ත්‍රෙඩ් දෙකක් , ඒ දෙකේ හැටියටනම් උබ තවම ඉස්කෝලේ යන චු කොල්ලෙක්.බොරු පඩ ෂෝ උබෙත් තියෙන්නේ
    මූ මල් පොන්නයෙක්ද කොහෙද බන්. මූ මේ එයාර්ලයින් එකේ වැඩ කරනවා ඇති පොන්නයාගේ ටොක්ස් කොහොමද?
     
    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    අම්මො උබට සැහෙන්න සල්ලි ඇති නේද ?
    අපිනම් උදෙටත් කැවේ රොස් පානුයි සම්බොලයි :(
    රැට රොටියක් පුච්ච ගන්නහ් ගැස් නැහ් දර ලිප ගහන්නහ් බැහ් දුම එකයි
    ප්ලෙන්ටියක් වත් ගහලා නිදාගන්නහ් බැලුවේ
    එ අතින් උබ මාර ලකි බ0 :(
    මුන්ව උඩ යවන්න එපා බන්.