Game_Cafe

plw

Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මම පොඩියට game cafe එකක් කරන යනවා 6 PC තියෙනවා. මට දැන ගන්න ඕනේ මේ pc වල time management කරන්න හොද software එකක් තියේද. මම එක පාරක් මාතර game cafe එකක play කරා එ වල time එක ඉවර වෙනකොට screen එකේ වැටෙනවා your times over කියල අනික game paly කරන්න එ එය දෙන password එක ගහන්න ඕනේ සේරම කරන්නේ main pc එකෙන්. දන්නා කෙනෙක් කියන්න හොද software එකක්
     
    • Like
    Reactions: Nathen James

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළමයින්ට කම්පියුටර් පාවිච්චි කරන වෙලාව සීමා කරන්න වගේ තියෙන සොෆ්ට්වෙයා එකකිනුත් ඕක කරන්න පුළුවන් නේද :oo:
     
    • Like
    Reactions: plw

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle
    ළමයින්ට කම්පියුටර් පාවිච්චි කරන වෙලාව සීමා කරන්න වගේ තියෙන සොෆ්ට්වෙයා එකකිනුත් ඕක කරන්න පුළුවන් නේද :oo:
    බැ මචන් මේකට ඒක හරියන් නැ
     
    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    36
    Tangalle

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕනේ. මම පොඩියට game cafe එකක් කරන යනවා 6 PC තියෙනවා. මට දැන ගන්න ඕනේ මේ pc වල time management කරන්න හොද software එකක් තියේද. මම එක පාරක් මාතර game cafe එකක play කරා එ වල time එක ඉවර වෙනකොට screen එකේ වැටෙනවා your times over කියල අනික game paly කරන්න එ එය දෙන password එක ගහන්න ඕනේ සේරම කරන්නේ main pc එකෙන්. දන්නා කෙනෙක් කියන්න හොද software එකක්

    Issara mamam use kala CAFE ZEE kiyala 1k poddak hoyala balapan