පුවත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පුවත් කියන සිංහල වචනය ඉංග්‍රීසි විදිහට ලියනවනම් කොයි ක්‍රමයද හරි.

1. Puwath

2.Puvath

පුවත් කියන වචනයට ඇති සමාන වචන මොනවද ?

  • Like
Reactions: Mawathagama

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113
    W pronounce karanne bilabial. e kiyanne uda saha yata thol walin.
    V pronounce wenne labio-dental. e kiyanne uda dath saha yata thola magin. eka godak durata F walata samanayi.

    puwath kiyana eke 'wa' yanna kiyawanne bilabial widihata. kisima welawaka eka labio-dental widihata kiywenne na katawath.
    e hinda W thamayi hari.
     
    • Like
    Reactions: D_Mad

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    W pronounce karanne bilabial. e kiyanne uda saha yata thol walin.
    V pronounce wenne labio-dental. e kiyanne uda dath saha yata thola magin. eka godak durata F walata samanayi.

    puwath kiyana eke 'wa' yanna kiyawanne bilabial widihata. kisima welawaka eka labio-dental widihata kiywenne na katawath.
    e hinda W thamayi hari.

    මම මේක පිළිබඳව උදේ හවා කල්පනා කර කර හිටියේ. ඉතා හොඳ පැහැදිලි කිරීමක් මචන්. ගොඩක් ස්තුතියි. දැන් මගේ ප්‍රශ්නය විසඳුනා.

    කවද හරි දවසක ඔයා මේ කියපු දේ මට ප්‍රසිද්ද තැනක පල කිරීමට හෝ ප්‍රකාශ කිරීමට සිදුවේවි. මම එදාට අනිවාර්යයෙන්ම PM එකක් එවන්නම්. සමහරක් විට මේ සඳහා තව වසර ගණනාවක් ගත වෙන්න වේවි. ඔබගේ උපදේශය එදාට ප්‍රසිද්දියේ අගය කරමි.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113

    මම මේක පිළිබඳව උදේ හවා කල්පනා කර කර හිටියේ. ඉතා හොඳ පැහැදිලි කිරීමක් මචන්. ගොඩක් ස්තුතියි. දැන් මගේ ප්‍රශ්නය විසඳුනා.

    කවද හරි දවසක ඔයා මේ කියපු දේ මට ප්‍රසිද්ද තැනක පල කිරීමට හෝ ප්‍රකාශ කිරීමට සිදුවේවි. මම එදාට අනිවාර්යයෙන්ම PM එකක් එවන්නම්. සමහරක් විට මේ සඳහා තව වසර ගණනාවක් ගත වෙන්න වේවි. ඔබගේ උපදේශය එදාට ප්‍රසිද්දියේ අගය කරමි.
    :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    W pronounce karanne bilabial. e kiyanne uda saha yata thol walin.
    V pronounce wenne labio-dental. e kiyanne uda dath saha yata thola magin. eka godak durata F walata samanayi.

    puwath kiyana eke 'wa' yanna kiyawanne bilabial widihata. kisima welawaka eka labio-dental widihata kiywenne na katawath.
    e hinda W thamayi hari.

    wow pattai neh rep++ :yes::yes:
     
    • Like
    Reactions: Mawathagama